ඉන්පුට් – අවුට්පුට්…

පෙබරවාරි 6th, 2010

කම්පියුටර්…..

ඉන්පුට් එකකට එකම අවුට්පුට් එක

මිනිස්සු…..

එකම ඉන්පුට් එකට වෙනස් වෙනස් අවුට්පුට්.

කම්පියුටර් එකක් ඇඟට ඔබ්බවගත්තු මිනිහා….

හැම මිනිහාම ඉන්පුට් එකකට එකම අවුට්පුට් …

(කව්දෝ එහෙමයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නෙ. )

Google Buzz

ප්‍රවර්ග: වල් පල්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ප්‍රතිචාර පෝෂකයප්‍රතිචාර 13

  1. Gayantha

    මොකක්..??? o_O

    [Reply]

  2. බුධාජීව

    අඩේ සිරාවට, කොම්පූටර් එක්ක වැඩ කරන මිනිස්සුත් නිකංම මැෂින් වගේ හිතන්න පුරුදු වෙනවා!

    [Reply]

  3. chathuranga rupasingha

    මොකක්

    [Reply]

  4. කණිෂ්ක

    හික් :D අද කාලෙට නියමෙට ගැලපෙනව :D

    [Reply]

  5. බිඟුවා...!

    එහෙම කියන්න බෑ..
    පරිඝණකය භාවිතා කිරීමෙන් එහෙම වෙන්නේ නෑ…
    නමුත් එකම ඉන්පුට් එකට උත්තර දෙකක් දෙන programs එව්වත් තියෙනවා..

    /බිඟුවා…!

    [Reply]

    පහන් Reply:

    භාවිතා කලා කියලා එහෙම වෙනවා කියන්න අමාරුයි. කම්පියුටර් එක කියන්නෙ ඇඟේ කෑල්ලක් කියලා හිතාගත්තොත් නම් එහෙම වෙනවා. :D
    ඕනෑම program එකක් test කරනවානේද?. එතකොට run වෙන හැමවෙලාවෙම එකම ආකාරයේ අවුට්පුට් නේද අපි බලාපොරොත්තුවෙන්නේ ? test cases කියලත් මොනවද ලියාගන්නවනේද?

    [Reply]

  6. රවින්ද

    ඈ……………….

    [Reply]

  7. සාරංග

    හරිද මන්ද ..

    [Reply]

  8. නදිර

    ඵකේ නෙමෙයි සහෝ කවදාද අපිට ඉංග්‍රිසියේ සිට සිංහල පරිවර්තනයක් හදලා දෙන්නෙ සහෝ මේ වචන යතුරැ ලියනය කරන්නෙත් ඔයාගේ අර ගිනි නරියාගේ අමතර ජිල් මාටි ඵක පිහිටෙන් නැත්නමි බිලොග් කමේන්ට් දාන්න වෙන්නෙ මාගේ මෙස උඩ තියෙන කොළ උඩ තමයි.

    [Reply]

    පහන් Reply:

    ඉංග්‍රීසි මේ පැත්තෙන් දැම්මාම අනිත් පැත්තෙන් සිංහල එන එකක්ද?. ඒක නං මං වගේ හාල්මැස්සෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. :D මම දන්න තරමින් මේ ගැන පර්යේෂණ කරගෙන යනවා තවම. වෙනත් භාෂා වලට වඩා සිංහල පරිවර්ථක හදන්න ගොඩක් අමාරුයි.
    http://dhanikauom.blogspot.com/2009/09/jb.html
    මේකෙ ඔය මාතෘකාව ගැන මහාචාර්ය ජේ.බී. දිසානායක කරපු කතාවක් තියෙනවා. ඒක ඇහුවොත් මේකෙ ප්‍රායෝගික අපහසුතා දැනගන්න පුළුවන්.

    [Reply]

  9. පිටස්තරයා

    කාටහරි රිදුනද මන්ද? :p

    [Reply]

    Kanishka | කණියා Reply:

    අනේ මන්ද :D

    [Reply]

  10. ආගන්තුකයා

    මාත් හිතන්නෙ හුඟක් අයට රිදෙයි වගේ..

    [Reply]

ප්‍රතිචාරයක් ලබාදෙන්න


Feed

http://blog.pahans.com / ඉන්පුට් – අවුට්පුට්…