බබාලාගේ සින්ඩියට කින්ඩියක් සඳහා ප්‍රතිචාර

හත්මාළුවේ කතාව. | A story of a developer. | Pahan's Diary| පහන්ගේ දින සටහන් ගෙනි

සින්ඩි කුමන්ත්‍රණ විහිළුව | Pahan's Diary| පහන්ගේ දින සටහන් ගෙනි
[...] කියව්වෙ ඇයි කියල දැනගන්න ඕන නම් මේක බලන්න)වැප්ට සින්ඩියක් හදන්න උදව්කලාද [...]

රවා ගෙනි
පහන් අපිට මිනිස්සුන්ව හදන්න බැහැ.. ඉතින් එයාලා එහෙම තමයි…ඇත්තටම අපි ලියන දෙවල් එක කෙනෙක් හරි කියවලා එයා එක වටහා ගත්තොත් ඇති කියලයි මම හිතන්නෙ….ඔය නමක් නැතුව එන අයව ගනන් ගන්න එපා… එ අය මිනිස්සු තමයි එත් වැඩක් ඇති නෙමෙයි.. අනික වාරණය කියන්නෙ… මුළු රටටම කරන නොවැදගත්, නොවටිනා ,මොඩ වැඩක්….

බබාලාගේ සින්ඩියට ස්තුතියි.... | Pahan's Diary| පහන්ගේ දින සටහන් ගෙනි
[...] බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන [...]

änthräX ගෙනි
“…..විරුද්ධව කෙනෙකු කතා කරන්නට පටන් ගත් පමනින් ඇනෝනිමස්ලා පැමිණ මඩ වරුසාවක් වස්සවා….”

කෙනෙක් තමන්ට විරුද්ධව කතාකරනවනම් ඒ එක්ක මත ගැටුමක් ඇතිකරගන්න එක එක දෙයක්. නමුත් හැංගිලා ගල් ගහන එකනම් වැරදියී. සමහරු හරි ආසයිනෙ ඔන්ලයින් වලි වලට. හැබැයි මම දන්න හැටියට ඔය ඉස්කෝලෙ යන කාලෙ හරිහමනකට ගහගන්න /ගුටිකන්න වාන්ස් එකක් නොලැබිච්ච කට්ටයගෙ මානසික ප්‍රශ්ණයක්.

දැං ඉතිං කවුරුහරි “නොමියානු මහත්තයෙක්” සුපුරුදු ආරූඩ නාම ගැන බයිලාව පටං ගන්න බැරි නෑ.

තරිඳු ගෙනි
ඒ කතාව එසේ උවත්, එතකොට ඒකෙන් අපි තේරුම් ගන්න වෙන්නේ

1. VIP මෙම්බර්ස්ලා අදේශපාලනික බබ්බු

2. එසේ නොවන අය සිටීනම් ඒ අයට කොන්දක් නැත. (නැත්නම් ඒ තීරණයට විරුද්ධ වෙන්න තිබ්බා.)

මේ නිසා VIP මෙම්බර්ස්ලා හිටියත් නෑ වගේ.

පහන් ගෙනි
VIP මෙම්බරයෙකු වීමට සුදුසුකම්

1. තමාගේ ඇත්ත නම ගම , ලියන බ්‍‍ලොග් අඩවිය, දුරකතන අංක ආදිය හෙලිකිරීම (පවතින වාතාවරණය අනුව දේශපාලන බ්ලොග්කරුවන්ට එසේ කල නොහැකිය ‍). ඇඩ්මින්ලාට සින්ඩිය ආරක්ෂා කිරීමට කියා ඔවුන්ගේ නම් ගම් පාවාදිය  හැකිය – හොඳ ළමයි නම්බුනාම ලබාගත හැකිය.

2. පසුගියදා පැවති SBU හමුවට සහභාගී වීම. එසේ VIP පත්කරගත්තේ පූර්ව දැනුම්දීමකිවත් නැතිවය. ‍(දේශපාලන බ්ලොග් කට්ටිය පනියි කියලද දන්නෑ   ). ප්‍රමාද වී පැමිණි හෝ එදින පැමිනීමට නොහැකිවූයේ නම් VIP ලාගේ කාර්යභාරය විමසූවිට ලැබුණු පිලිතුරු “ඔච්චර දැනගන්න ආස නම් ඇයි එදා ආවෙ නැත්තේ” වැනි බහුබූතය.

ඉහත කරුණු අනුව  VIP වන්නේ බොහෝවිට දේශපාලන නොවන දෑ ලියන අයය. තමුන් ලියන දෑට ප්‍රමුඛත්වය ලැබිය යුතුය යන ආත්මාර්ථකාමීකම නිසා ඔවුන් එම තීරණය ගන්නට ඇත. ඔවුන්ට දොස් කීමට පෙර තෝරා බේරා පෙරා වෙන්කර VIP ලා පත්කලවුන් ගැන කතාකල යුතුය යන්න මගේ අදහසයි.

මා කෙටිකාලයකට හෝ VIP වී සිටියෙමි ඒ කාලයේ ඔවුන් සිදුකල එකම කාර්යය වූයේ බ්ලොග් සින්ඩියෙන් ඉවත් කරනවාද නැද්ද යන්න තීරණය කිරීම පමණි. (SBU එක වෙනුවෙන් තීරණ ගැනීමක් නොවේ, සින්ඩියේ බ්ලොග් ගැලවීම සම්බන්ද තීරණ පමණි)

කණිෂ්ක ගෙනි
Quote

“සින්ඩියට ඇතුල් කරගැනීමට දින 14 පෝලිමේ ඉන්නා ඔවුහු පළමුවැනි පොස්ටය ලියන්නේ ඇඩ්මින්ලාට ඇස්ටි ඇලෙන්න බටර් පාරක් ගෑමෙනි. එසේ සිතනුයේ ඒ ආකරයෙන් නොලිව්වා නම් බ්ලොග් අඩවියේ ගැටළුවක් ඔවුන්ට සිදුවන්නේ නැවත දින 14 පෝලිමේ සිටීමටය යන හැඟිම ඇතුලු වී ඇති නිසා විය හැකිය.”

මේක නම් ගැටලුවක් තමයි..

ගොඩක් අයට අවශ්‍ය වෙලා තියෙන්නෙ බ්ලොග් ලිවිල්ලටත් වඩා ලකුණු දමා ගැනීමට.

මම සින්ඩියට ආවා… ආ.. දැන් මම සින්ඩියට ඇවිත් මාසයයි..  දැන් මම සින්ඩියට ඇවිත් මාස දෙකයි.. ඊ‍ට පස්සෙ මගෙ @$%@$ ආව කියයි.. අනේ මන්දා..

Vistos ගෙනි
Sidiyak una kiyla ochara Nithi dana aka Asadaranae dan Simava Ekmava gihin ayala

ආගන්තුකයා ගෙනි
අවසානයේ මඩ ගසන්නන් වාර්තා කර ඇත. සන්තොසයි සන්තෝසයි. මඩ නම් ඉතින් අපිටත් ගහන්න පුළුවන්..