මේක අනූෂ නදුන් හෙවත් (අනුරාධපුරසෝන් ) මට forward කරපු ඊමේල් එකකට පිළිතුරක්.
From: tharindu thushara <tharinduthushara@gmail.com>
Date: 2010/6/13
Subject: නදුන් හිතන්නේ ඔක්කොම සින්ඩි කාරයෝ එකිනෙකා අතර තරහක් තියෙනව කියලද?.එහෙනම් මේක කියවන්න
To: nadun.ranaweera@gmail.com
සින්ඩි අතරින් පලමු තැන තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිය.දෙවනි තැනට තිබ්බේ කොත්තු සින්ඩිය.කාලිංගට ඕන උනේ,කොත්තු වලට තිබ්බ දෙවනි ස්ථානය නැති කරල ඔහුට හිතවත් කෙනෙක්ගේ සින්ඩියක් දෙවන තැනට දාන්න.ඒ සදහා යෙදූ උප්පරවැට්ටියට ඔයත් නොදැනුවත්වම හරි සම්මාදන් උනා.
ඔයා හිතනවද දේෂපාලන ලිපි මුල්පිටුවෙන් අයින් කරන්න තරම් කාලිංග මෝඩවෙයි කියල.ඔවුන් එසේ කලේ බොරු ගට්ටනයක් ඇති කරල.වැප්ට අලුත් සින්ඩියක් හදා ගන්න උදවු කරන්න.ඒ කාලේ බොරුවට ඔවුන් අතර ගට්ටනක් තියෙන බව පෙන්නල ලාංකීය සින්ඩිය famous උනා.ඒ සදහා ඔය ගොල්ලන්වත් යොදා ගත්තා.
කාලිංග මුල් පිටුවෙන් දේශපාලන ලිපි අයින් කලේ දේශපාලනේට තියෙන බය නිසා. (මෙහෙම කිව්වෙ ඇයි කියල දැනගන්න ඕන නම් මේක බලන්න)වැප්ට සින්ඩියක් හදන්න උදව්කලාද නැද්ද කියලා කියන්න නම් මම දන්නෙ නෑ.
අද ලාංකීය සින්ඩිය දෙවනි තැනට පත්වෙලා.කොත්තු තුන්වෙන තැනට පත්වෙල.දැන් ඔවුන් දෙගොල්ලෝ අතර වලි නැහැ නේද?.උබලවත් කපල දාල.මම දන්න විදිහට කාලිංගයි වැපුයි නෑදෑයෝ වෙන්න යන්නේ.උන් කලේ තනිකර බොරුව.
නෑදෑ වෙන කතා මම දන්නෙත් නෑ මට අදාලත් නෑ. ඒත් මම දන්න තරමින් කොත්තුව කරගෙන යන indi ට නම් හිටිස්මේනියාවක් නැහැ. කාලිංගට තියෙන්නෙ හිට්ස්මේනියාවක් නෙවෙයි යුනිකෝඩ්මේනියාවක්. අපිටත් කාගෙවත් සින්ඩියක් පරදවනවා කියන අදහසින් සින්ඩියක් කරගෙන යන්න උවමනාවක් නැහැ. මම තවමත් අසාධාරණ විදියට බ්ලොග් වාරණය නොකරන හැම සින්ඩියකම බ්ලොග් කියවනවා.
දැන් කාලිංගට ඕන වෙලා තියෙන්නේ කොත්තු සින්ඩිය තුන්වන තැනෙනුත් ඉවත් කරන්න.ඒ සදහා යොදා ගන්නේ හත්මාළුව හා ලංකා බ්ලොග්ස් කියන සින්ඩි දෙක.ඔවුන් කවද හරි කොත්තු පහුකරයි?
බලන්න පහන් කාලිංගගේ සින්ඩියෙ උගෙ බ්ලොග් පොස්ට් පෙන්නන්නෙ නැහැ කියල වලියක් තිබුනනෙ.ඒත් ඌ සින්ඩියක් හැදුවේ මේ මෑතකදී නේද.ඇයි ඔච්චර කල් බලාගෙන හිටියේ සින්ඩියක් හදන්න.ඌ සින්ඩිය හැදුවේ වැප්ගේ සින්ඩිය දෙවනි තැනට ආවට පස්සෙ.මේව තමයි කපටි කම්.ඇයි මේව මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ.
කාලිංග කවුද කියල පහුගිය ටිකේ අපි හොඳටම හඳුනගත්ත. . හත්මාළුව හැදෙන්න ඕන කවද්ද ඒක කරන්නෙ කොහොමද කියල ඔහේ අපිට උපදෙස් දෙන්න ඕන නැහැ. හත්මාළුව පටන්ගනිත්දි ආපු කරදර ප්‍රශ්න ලිස්ට් එකක් ලිව්වොත් ඒක ඔහේගෙ ඊමේල් එකට වඩා දිග වේවි. (කාලිංග වගේ අනේ මගේ කාලය අනේ මගේ සල්ලි කිය කිය අඬ අඬ වැඩ කරන්න අපි කැමති නැහැ. අපි කිව්වෙ හත්මාළුවට දායක උනේ මම විතරක් නොවෙන නිසා) .
බලන්න ලංකා බ්ලොග්ස් සින්ඩිය ස්වාදීනයි කියල නේද පෙන්වන්නෙ.උන් කාලිංග,වැප්,පහන් කට්ටිය එක්ක තරහක් නැහැ කියල නේද පෙන්නන්නෙ.මේක තවත් උප්පර වැට්ටියක්.එතකොට මිනිස්සු හිතනව,අනේ කොච්චර හොද සින්ඩියක්ද??.අපිත් ඕකට බැදෙන්න ඕනෙ කියලා.සද්ද නැති උන් තමයි වඩාත් බයානක.ලුශාන්ට ඇති තරම් වියදම් කරන්න සල්ලිත් තියනව කියල තමයි ආරන්චිය.සල්ලිවලින් මොනවද කරන්න බැරි
අපිට නං කාලිංග එක්ක පුද්ගලික තරහක් නැහැ. කාලිංගට මාත් එක්ක පුද්ගලික තරහක් තියෙන බව ක්‍රියාවෙන්ම ඔප්පුකරලා පෙන්නුවා ඔහුගේ සින්ඩියෙන් මගේ බ්ලොග් එක ඉවත් කරලා. ඇයි මගේ බ්ලොග් එක කාලිංගගෙ සින්ඩියේ නැත්තෙ කියලා අහල යවපු මේල් එකටවත් ඔහුවත් ඔහුගේ ඇඩ්මින් කල්ලියෙන්වත් තවම රිප්ලයි කලේ නැහැ. (ඒ ඊමේල් එක බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ ඊමේල් එක ප්‍රසිද්ධියේ පළකරන්න මම සූදානම්. ). ලුෂාන් කියල කෙනෙක්ව මම දන්නෙ නැහැ.
කාලිංග තමයි මේ ඔක්කෝම සින්ඩි පිටුපස ඉන්නේ.සමහර විට මේ ඔක්කොම සදහා මුදල් යෙදුවා වෙන්නත් පුලුවන්?
ලගදී තිබ්බ සින්ඩි වල අයිතිකාරගන්ගේ හමුවට කාලිංග,වැප්,පහන් ලුශාන් ඇවිත් තිබ්බා.කට්ටිය එකට ඉදලා ගත්ත photos මා ගාව තියෙනවා.නීතිමය ගැටලු නිසා මට ඒවා ඔබට එවන්න බැහැ.
මුදල් ගාව ගත්ත නිසා කියන්නම් අනිත් සින්ඩි ගැන මම දන්නෙ නැහැ හත්මාළුවට මුදල් යෙදෙව්වෙ මම සහ ලසිත(ආගන්තුකයා) සහ චමිල(පිටස්තරයා). සින්ඩි අයිතිකාරයින්ගෙ හමුවක් තිබුනෙ නැහැ. ඔබ කතාකරන්නේ සිංහල බ්ලොග්කරුවන්ගෙ හමුවෙ පින්තූර ගැන නම් එවා ප්‍රසිද්ධියේ පළ උන බව කියන්න ඕන. සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකත් පළ උනා. බ්ලොග් වලත් කීප වරක් පළ උනා.(මෙන්න lirnasia blog එකේ තිබුණ පින්තූරය ).
ඔබට ඕනෙනම් මේ ලිපිය ඕනෙම බ්ලොග් එකක පලකරන්න.මගෙ නමෙන් උනත් දාන්න.වගකීම මම බාර ගන්නම්.
මම ඔබ්ට නැවත ඊමේල් එවන්නෙවත් චට් කරන්නෙවත් නැහැ.ඒ නිසා මට නැවද පිලිතුරු ඊමේල් එවන්න එපා.
මේක තමයි තිත්ත ඇත්ත.
තිත්ත ඇත්ත මේකයි මිත්‍රයා. අවසාන වශයෙන් මෙහෙම කියන්න ඕන නින්දෙන් අවදි උනා වගේ යුනිකෝඩ් ප්‍රමෝට් කරන්න මතක් උන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් මඟහැරුනු අරමුණු ඉටුකරන්නයි අලුතින් සින්ඩි බිහිවෙන්නේ. ඉතිං මේ එක් එක් සින්ඩිය තමුන්ගේ ගමන යාවි. කියවන්නෝ තමුන් කැමති සින්ඩියක් තෝරා ගනීවි. ඔහේලා වගේ අය හැමදාම සින්ඩිකාරයො ගැන කතා හද හද ඉඳියි.


මේ සොහොනට කොහොම හරි/කාට හරි බාල්දියක් පෙරලනකං නින්ද යන්නෙම නෑ වගේ.. Original Mail එක එවල තියෙන tharindu thushara ත් සොහොනම වෙන්න ඇති..
මේ සොහොන් මල්ලි සුළුකොට තකන්න නරකයි මං නම් කියන්නෙ. බොහොම හොඳ නිර්මාණශීලීත්වයක්නෙ තියෙන්නෙ. හොඳ නවකතාකරුවෙක් වෙන්න ඉඩ තියෙනවා.
ඔන්න ඕක තමයි තමීර මල්ලියේ මම උඹට කැමති…!!!
සිරාවටම! අපේ රටට මේ වගේ නැත්තේම නැති තරම් නෙව!
ඕක ඔය සොහොනගේ තවත් වැඩක්. අපිටත් ඔය මේල් එක ආවා. ඕව ගනන් ගන්න එපා බං. අපි දන්නවනේ අපි කවුද මොනා කොහොම කරනවද කියල. ඒ මැදෑ
හොඳ පරිකල්පන මෙව්ව එකක් තියෙනවා
රාජ්‍ය අනුග්‍රහය ඇතිය ඔය සින්ඩි ඔක්කොම එකම තැනකට ගේන්න අපි ICTA එකෙන් දැන් වැඩ කරගෙන යනවා ඔයාලට පුලුවන් අපිට කියන්න අපි කාළයක් දෙනවා ඉස්සරහට ලියාපදිංචි වෙන්න. එතකොට රජයෙන් තමයි කරගෙන යන්නේ
ඒ කියන්නෙ සින්ඩියක් පටන්ගන්න / කරගෙන යන්න මුදල් ගෙවල බලපත්‍රයක් ගන්න වෙයිද?.
. මේ පුද්ගලයා ICTA කිව්වට නමක් සඳහන් කරලා නැති නිසා මේ කතාව බොරුවක් කියල මම විශ්වාස කරනවා.
@Mahasinhala:
“රාජ්‍ය අනුග්‍රහය” හපෝයි ඒකත් ඉවරයි ඒ කියන්නේ සින්ඩි කෙරුවාවත් ඉවරයි බ්ලොග් කෙරුවාවත් ඉවරයි.
සංසදයේ සිංහල බ්ලොග් කියවනයට ඩෝකින්ගෙ ඩෝඩෝ එපාලු. අනිත් හැම බ්ලොග් රීඩර් එකක්ම ඩෝකින්ස් ඩෝඩෝ ගේ ආර් එස් එස් ෆීඩ් එක අරන් ප්‍රශ්නයක් නැතුව පෙන්නද්දි සිංහල බ්ලොග් කියවනයට වැලිඩේට් වෙන්නැතිලු.. ඔහොම තමා නැනෝ ටෙක් තල්මස්සු අස්සෙ නියන්ඩතාල් ටෙක්නොලොජි හාල්මැස්සෝ ගැහුවහම.
අනේ අපොයි
@ all
තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මට හිතෙන දේ මම කියන්නං.
හැමෝම කින්ඩි දාන්නෙ හාල්මැස්සන්ට. තෝරු මෝරු වැරදි කලාම උන්ට විරුද්දව කතා කලයුතු අවස්ථාවක් ආවාම මෙතැන සිංහයො වගේ සද්දෙ දාපු ගොඩක් අය ලොං හැලුනු බලු කුක්කො ගානට වැටෙනවා.
මේක සෑහෙන්න විකාරයක් වෙලා නෙව. :-/
මෙහි ඇතත නැත්ත ගැන නම් දන්නේ නැ. සින්ඩි වල ඇඩ්මින් ලව දන්නේත් නැ. මාත් බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ ලගදි. මෙලො දෙයක් දන්නේ නැතිව.
එත් සින්ඩි පටන් ගන්න කවුරු උනත් ඒ අයට යම් කිසි වගකිමක් තියෙන්ව එ අයත් එක්ක එකතු වෙල ඉන්න හැම බ්ලොග් කරුවෙක්ම රැකගන්න හා සමාජයට අහිතක් වෙන බ්ලොග් සදහා සදාරන තිරනයක් ගැනිමට. එක විම හො දෙක විමටට වඩා වැදගත් සමාජයට යම් කිසි මෙහෙවරක් කිරිම. සින්ඩියක් කෙනෙක් කරන්නේ පොදු අරමුනක් වෙනුවෙන් නම් එය එසේ විය යුතුයි. පුද්ගලික අරමුනක් නම් එය කලින්ම කියල බ්ලොග් කරුන් දැනුවත් කරනම් හොදයි.
සින්ඩි වලින් කරන්නේ බ්ලොග් කරුවන් වෙනුවෙන් ලොකු මෙහෙවරක්. සින්ඩි ඇඩ්මින් වරුනේ ඔබ එහි ගරුත්වය රැක ගන්න. එවිට ප්‍රසන්සා හා තමාට නිසි තැන ලැබෙවි.
ඔබ ආයෙත් කතාවෙ මුලටම ඇවිත්. මගේ බ්ලොග් එකේ සින්ඩි ගැන තවත් ලිපි කීපයක් ඇති. කරුණාකරලා ඒවත් කියවන්න.
“එත් සින්ඩි පටන් ගන්න කවුරු උනත් ඒ අයට යම් කිසි වගකිමක් තියෙන්ව එ අයත් එක්ක එකතු වෙල ඉන්න හැම බ්ලොග් කරුවෙක්ම රැකගන්න හා සමාජයට අහිතක් වෙන බ්ලොග් සදහා සදාරන තිරනයක් ගැනිම” එකතුවෙලා ගන්නවා නං කමක්නෑ. සමාජසේවය, චංචදය කිය කිය තනිමතයට වැඩ කරන්න යන එකනෙ අවුල. මේ වගේ හාල් කෑලි ගැන හැමදාම උනත් ලියන්න පුළුවන්. ඒත් තේරුමක් නැහැ.
අමිමෝ මෙි නදුන් කාරය කියන දේවල් ගනන් ගන්න එපා. මෙයා මානසික ලෙඩෙක් මෙයා වැඩිපුර උනන්දුවෙන්නෙ තමන්ගෙ වැඩ ගැන නෙමෙයි අනුන්ගෙ වැඩ ගැන. කවුරු හරි කොටවන්න තියෙනවනමි ඒකට වඩා දෙයක් නෑ ! මමත් ටික කාලයක් අවකාශය(http://awakasha.com) කියල සිංඩියක් කලා මම ඒක පටන් ගත්ත ගමන් නදුන් මාත් එක්ක චැටි එකට ඇවිත් මෙි වගේ කතා බර ගානක් කිවිවා සිංඩි වල ඇඩිමින්ල කොටවන එක තමයි මෙයාගෙ වැඩෙි මගෙ ලගත් තියෙනවා මෙයා එවපු email ගොඩක් මෙයා ලෝක බොරු කාරෙක් විශ්වාස කරන්න එපා ! pahan i really respect your vision about syndicators and blogs ! don’t waste your time with this kind of thing . Do your good works !