Posted in අගෝස්තු 15, 2010 ¬ පෙ.ව. 1:48h.පහන්
OLPC දැනට ලෝක බැංකු ආධාර ඇතිව නියාමක ව්‍යාපෘතියක් ලෙස අපේ රටේ ක්‍රියාත්මක වන බව ඔබ සමහරවිට දන්නවා ඇති. මටත් මේ ව්‍යාපෘතියට දායක වෙන්න අවස්තාවක් ලැබුනා අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් වල මෘදුකාංග යාවත්කාලීනයන් ලබාදීම සඳහා ඒවාගේ සර්වර් පරිගනක තුල ස්තාපනයට මෘදුකාංගයක් නිර්මාණය කිරීමෙන්. (මම මගේ internship සඳහා සම්බන්ද වෙලාඉන්න UCSC Network Operating Center එක මෙම ව්‍යාපෘතියට [...]
Read the rest of this entry »
Posted in ජූලි 5, 2010 ¬ ප.ව. 7:45h.පහන්
අන්තිම පොස්ට් එකෙන් කිව්වේ chrome extension UI එක ගොඩදාගන්න හැටි. මේපාර සරලම මට්ටමේ extension එකක් හදලා පෙන්නන්න හිතුවා. ඇත්තටම පළවෙනි ලිපියට නොහිතපු තරම් ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය වැඩ පටන් අරගෙන තිබුනා. අපි කැමතිම ලින්ක් කිහිපයක් එකතු කරගෙන ඒවාට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න chrome extension chrome extension එකක ප්‍රධානම හා අනිවාර්යම කොටසක් තමයි manifest.json file එක. [...]
Read the rest of this entry »
Posted in ජූලි 3, 2010 ¬ ප.ව. 11:10h.පහන්
එදා මම වැඩට එනකොට උදේ 10ට විතර ඇති. අම්බානෙක පරක්කුයි. 138 බස් එකෙන් බැස්සා නෙවෙයි පැන්නා. බස්හෝල්ට් එක ගාව පොඩි කලබලයක් වගේ, මිනිස්සු වටවෙලා. හිටපු දහපහලොස් දෙනාගෙන් එක්කෙනෙක් මගේ ගාවට ඇවිත්.ත්‍රීවිල් එකකටත් කවුදෝ අත දැම්මා පෙනුනා. “මල්ලි ආර්ට් ෆැකල්ටිය තියෙන්නෙ කොහෙද?” කියලා ඇහුවා. පේන දුර නිසා අන්න අතන කියලා පෙන්නුවා. එතකොටයි මම දැක්කෙ එතැන අන්ධ [...]
Read the rest of this entry »
Posted in ජූනි 27, 2010 ¬ ප.ව. 10:15h.පහන්
සෑහෙන්න කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ. chrome extension හදන එකත් හුඟකාලෙකින් කලේ නැති නිසා අමතක වේගෙනයි එන්නේ. මටම බලාගන්නයි අලුතින් වැඩ පටන්ගන්න කෙනෙකුට උදව්වක් විදියට google chrome extension එකක් හදන හැටි බ්ලොග් එකේ ලියල තියන්න හිතුවා. හැබැයි ඉතිං මේවා ලියල තිබ්බාම වෙන්නෙ කොලොම්බස්ට වෙච්ච සීන් එක වෙයිද දන්නෑ.(අත්දැකීමෙන් කියන්නේ.). හ්ම් ඒකත් කමක් නෑ කියමු. [...]
Read the rest of this entry »
Posted in ජූනි 14, 2010 ¬ ප.ව. 1:42h.පහන්
මේක අනූෂ නදුන් හෙවත් (අනුරාධපුරසෝන් ) මට forward කරපු ඊමේල් එකකට පිළිතුරක්. From: tharindu thushara <tharinduthushara@gmail.com> Date: 2010/6/13 Subject: නදුන් හිතන්නේ ඔක්කොම සින්ඩි කාරයෝ එකිනෙකා අතර තරහක් තියෙනව කියලද?.එහෙනම් මේක කියවන්න To: nadun.ranaweera@gmail.com සින්ඩි අතරින් පලමු තැන තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිය.දෙවනි තැනට තිබ්බේ කොත්තු සින්ඩිය.කාලිංගට ඕන උනේ,කොත්තු වලට තිබ්බ දෙවනි ස්ථානය නැති කරල ඔහුට හිතවත් [...]
Read the rest of this entry »
blogs, බ්ලොග් ලිවීම, සිංහල බ්ලොග් කියවනයconspiracy, hathmaluwa, lankeeya sithuwili, SBU, කුමන්ත්‍රණය, යුනිකෝඩ්, යුනිකෝඩ් බ්ලොග්කරුවෝ, ලාංකීය සිතුවිලි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, හත්මාළුව
Posted in මැයි 16, 2010 ¬ ප.ව. 8:01h.පහන්
ආයෙත් ටිකක් වෙනස් මාතෘකාවක් ගැන ලියන්න හිතුනා. මේ පෝස්ට් එක කියෙව්වාම සමහරවිට හිතේවි තමුන්, තමුන් ගැනම හිතාගෙන ඉන්න විදිය වැරදියි කියලා. එහෙම හිතුනොත් අනේ සොරිවෙන්න ඕන කනට ගැහුවට. මිල්ග්‍රම් පරීක්ෂණය. ස්ටැන්ලි මිල්ග්‍රම් කියලා මහාචාර්යවරයෙක් 1961 දි විතර කරපු පරීක්ෂණයක්. හිට්ලර් කරගෙන ගිය සමූල ඝාතනවලට නැවතීමේ තිත තිබුවාට ටික දවසකට පස්සේ. මම අහල තියෙන විදියට මේ [...]
Read the rest of this entry »
Posted in අප්‍රේල් 26, 2010 ¬ ප.ව. 9:23h.පහන්
මොකෝ මේ උඩ බිම බලන්නෙ. ඒක තමා සැප්තැම්බරේ තාම අහලකටවත් ඇවිත් නෑ. මේ පහනා සැප්තැම්බරයක් ගැන කියවන්න හදනවා. මේකයි සින්කෝන්ස් එක. ඉන්ටනෙට් එක එහෙමත් නැත්තම් world wide web එක සීන් එකට එන්ටාර් වෙන්න කලින් 1980-90 කාලෙදි usenet කියලා අටමගලක් කවුදෝ සෙට් එකක් අටවගෙන ඉඳලා තියෙනවා. වැඩි විස්තර මේ මුකුත් හරියට දන්නෙ නැති අහිංසක මගෙන් නාහා [...]
Read the rest of this entry »
Posted in මාර්තු 24, 2010 ¬ ප.ව. 9:55h.පහන්
පහුගිය දවස්වල ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට වැදගත් ආරංචි කිහිපයක්ම අසන්න ලැබුනා. එයින් එකක් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ක්‍රියාපිළිවෙත කෙරෙහි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවීම සහ lirneasia ආයතනය මඟින් පුළුල් පරස අන්තර්ජාල පහසුකම් පරීක්ෂා කිරීමට මෘදුකාංගයක් එලිදැක්වීම එයිනුත් විශේෂයි. පෙබරවාරි 13 වෙනිදා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතාබහක් lirneasia ආයතනයෙන් සංවිධානය කර තිබුනා. මේ හමුවට වැඩිපුරම සහභාගී උනේ [...]
Read the rest of this entry »
Airtel, Dialog, HSDPA, Mobitel, broadband, cplus, mobile broadbandadsl, Airtel, broadband, cplus, Dialog, HSDPA, HSPA, mobile broadband, Mobitel
Posted in මාර්තු 21, 2010 ¬ ප.ව. 12:31h.පහන්
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන සින්ඩියට කින්ඩියක් දැමූ දිනයේ සිට මාගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයේ දිස්වන්නේ නැත. ඇතැමුන් මෙය තාක්ෂණික දෝශයකැයි සිතා තමුන් තමුන්වම රවටා ගන්නට උත්සහ කරති. එසේ නම් අවුරුද්දක් තිස්සේ නොතිබූ අරුම පුදුම තාක්ෂනික ගැටලුවක් සිංහල බ්ලොග් කියවනය විවේචනයෙන් මතුවී ඇත. මේ හා සමාන තාක්ෂණයන් භාවිතාකරන (wordpress හා feed wordpress ප්ලගීනය ) වෙනත් [...]
Read the rest of this entry »
Posted in මාර්තු 20, 2010 ¬ ප.ව. 10:01h.පහන්
මේකත් මම cplus සඟරාවට ලියපු ලිපියක් අද ලිපියට ප්‍රවේශයක් ලබාගන්න latency කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න [...]
Read the rest of this entry »
Airtel, Dialog, HSDPA, Mobitel, broadband, cplus, mobile broadbandadsl, Airtel, broadband, cplus, Dialog, HSDPA, HSPA, mobile broadband, Mobitel