Category Archives: මටත් මාර ඒවා හිතෙන්නේ

මතකයන්

ජනේලයක් වෙනුවෙන් ගෙදර මාරු කිරීම

තිබු ජනේලය පරණ නිසා…
අලුත් කිරිමට සිතුවෙමි ජනේලය…
අලුත් ජනේලයට
මගෙ ගෙදර පහසුකම් මදිලු…
ජනේලෙ ඕන නම් අලුත් ගෙයක් ගන්නලු…
මොකටද අපිට ජනෙල්…
ෆෙ දොරක් තියෙද්දී
මගෙ තියෙන ගේත්
ඒකට ලොකු වැඩියිලු‍
සල්ලිත් එපා‍ලු