Pahan's Diary| පහන්ගේ දින සටහන් » සිංහල බ්ලොග් කියවනය
සින්ඩි කුමන්ත්‍රණ විහිළුව
මේක අනූෂ නදුන් හෙවත් (අනුරාධපුරසෝන් ) මට forward කරපු ඊමේල් එකකට පිළිතුරක්.
Date: 2010/6/13
Subject: නදුන් හිතන්නේ ඔක්කොම සින්ඩි කාරයෝ එකිනෙකා  අතර තරහක් තියෙනව කියලද?.එහෙනම් මේක කියවන්න
To: nadun.ranaweera@gmail.com
සින්ඩි අතරින් පලමු තැන තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිය.දෙවනි තැනට තිබ්බේ කොත්තු සින්ඩිය.කාලිංගට ඕන උනේ,කොත්තු වලට තිබ්බ දෙවනි ස්ථානය නැති කරල ඔහුට හිතවත් කෙනෙක්ගේ සින්ඩියක් දෙවන තැනට දාන්න.ඒ සදහා යෙදූ උප්පරවැට්ටියට ඔයත් නොදැනුවත්වම හරි සම්මාදන් උනා.
ඔයා හිතනවද දේෂපාලන ලිපි මුල්පිටුවෙන් අයින් කරන්න තරම් කාලිංග මෝඩවෙයි කියල.ඔවුන් එසේ කලේ බොරු ගට්ටනයක් ඇති කරල.වැප්ට අලුත් සින්ඩියක් හදා ගන්න උදවු කරන්න.ඒ කාලේ බොරුවට ඔවුන් අතර ගට්ටනක් තියෙන බව පෙන්නල ලාංකීය සින්ඩිය famous උනා.ඒ සදහා ඔය ගොල්ලන්වත් යොදා ගත්තා.
කාලිංග මුල් පිටුවෙන් දේශපාලන ලිපි අයින් කලේ දේශපාලනේට තියෙන බය නිසා. (මෙහෙම කිව්වෙ ඇයි කියල දැනගන්න ඕන නම් මේක බලන්න)වැප්ට සින්ඩියක් හදන්න උදව්කලාද නැද්ද කියලා කියන්න නම් මම දන්නෙ නෑ.
අද ලාංකීය සින්ඩිය දෙවනි තැනට පත්වෙලා.කොත්තු තුන්වෙන තැනට පත්වෙල.දැන් ඔවුන් දෙගොල්ලෝ අතර වලි නැහැ නේද?.උබලවත් කපල දාල.මම දන්න විදිහට කාලිංගයි වැපුයි නෑදෑයෝ වෙන්න යන්නේ.උන් කලේ තනිකර බොරුව.
නෑදෑ වෙන කතා මම දන්නෙත් නෑ මට අදාලත් නෑ. ඒත් මම දන්න තරමින්  කොත්තුව කරගෙන යන indi ට නම් හිටිස්මේනියාවක් නැහැ. කාලිංගට තියෙන්නෙ හිට්ස්මේනියාවක් නෙවෙයි යුනිකෝඩ්මේනියාවක්. අපිටත් කාගෙවත් සින්ඩියක් පරදවනවා කියන අදහසින් සින්ඩියක් කරගෙන යන්න උවමනාවක් නැහැ. මම තවමත් අසාධාරණ විදියට බ්ලොග් වාරණය නොකරන හැම සින්ඩියකම බ්ලොග් කියවනවා.
දැන් කාලිංගට ඕන වෙලා තියෙන්නේ කොත්තු සින්ඩිය තුන්වන තැනෙනුත් ඉවත් කරන්න.ඒ සදහා යොදා ගන්නේ හත්මාළුව හා ලංකා බ්ලොග්ස් කියන සින්ඩි දෙක.ඔවුන් කවද හරි කොත්තු පහුකරයි?
බලන්න පහන් කාලිංගගේ සින්ඩියෙ උගෙ බ්ලොග් පොස්ට් පෙන්නන්නෙ නැහැ කියල වලියක් තිබුනනෙ.ඒත් ඌ සින්ඩියක් හැදුවේ මේ මෑතකදී නේද.ඇයි ඔච්චර කල් බලාගෙන හිටියේ සින්ඩියක් හදන්න.ඌ සින්ඩිය හැදුවේ වැප්ගේ සින්ඩිය දෙවනි තැනට ආවට පස්සෙ.මේව තමයි කපටි කම්.ඇයි මේව මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ.
කාලිංග කවුද කියල පහුගිය ටිකේ අපි හොඳටම හඳුනගත්ත. . හත්මාළුව හැදෙන්න ඕන කවද්ද ඒක කරන්නෙ කොහොමද කියල ඔහේ අපිට උපදෙස් දෙන්න ඕන නැහැ. හත්මාළුව පටන්ගනිත්දි ආපු කරදර ප්‍රශ්න ලිස්ට් එකක් ලිව්වොත් ඒක ඔහේගෙ ඊමේල් එකට වඩා දිග වේවි. (කාලිංග වගේ අනේ මගේ කාලය අනේ මගේ සල්ලි කිය කිය අඬ අඬ වැඩ කරන්න අපි කැමති නැහැ. අපි කිව්වෙ හත්මාළුවට දායක උනේ මම විතරක් නොවෙන නිසා) .
බලන්න ලංකා බ්ලොග්ස් සින්ඩිය ස්වාදීනයි කියල නේද පෙන්වන්නෙ.උන් කාලිංග,වැප්,පහන් කට්ටිය එක්ක තරහක් නැහැ කියල නේද පෙන්නන්නෙ.මේක තවත් උප්පර වැට්ටියක්.එතකොට මිනිස්සු හිතනව,අනේ කොච්චර හොද සින්ඩියක්ද??.අපිත් ඕකට බැදෙන්න ඕනෙ කියලා.සද්ද නැති උන් තමයි වඩාත් බයානක.ලුශාන්ට ඇති තරම් වියදම් කරන්න සල්ලිත් තියනව කියල තමයි ආරන්චිය.සල්ලිවලින් මොනවද කරන්න බැරි
අපිට නං කාලිංග එක්ක පුද්ගලික තරහක් නැහැ. කාලිංගට මාත් එක්ක පුද්ගලික තරහක් තියෙන බව ක්‍රියාවෙන්ම ඔප්පුකරලා පෙන්නුවා ඔහුගේ සින්ඩියෙන් මගේ බ්ලොග් එක ඉවත් කරලා. ඇයි මගේ බ්ලොග් එක කාලිංගගෙ සින්ඩියේ නැත්තෙ කියලා අහල යවපු මේල් එකටවත්  ඔහුවත් ඔහුගේ ඇඩ්මින් කල්ලියෙන්වත් තවම රිප්ලයි කලේ නැහැ. (ඒ ඊමේල් එක බලන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ ඊමේල් එක ප්‍රසිද්ධියේ  පළකරන්න මම සූදානම්. ). ලුෂාන් කියල කෙනෙක්ව මම දන්නෙ නැහැ.
කාලිංග තමයි මේ ඔක්කෝම සින්ඩි පිටුපස ඉන්නේ.සමහර විට මේ ඔක්කොම සදහා මුදල් යෙදුවා වෙන්නත් පුලුවන්?
ලගදී තිබ්බ සින්ඩි වල අයිතිකාරගන්ගේ හමුවට කාලිංග,වැප්,පහන් ලුශාන් ඇවිත් තිබ්බා.කට්ටිය එකට ඉදලා ගත්ත photos මා ගාව තියෙනවා.නීතිමය ගැටලු නිසා මට ඒවා ඔබට එවන්න බැහැ.
මුදල් ගාව ගත්ත නිසා කියන්නම් අනිත් සින්ඩි ගැන මම දන්නෙ නැහැ හත්මාළුවට මුදල් යෙදෙව්වෙ මම සහ ලසිත(ආගන්තුකයා) සහ චමිල(පිටස්තරයා).  සින්ඩි අයිතිකාරයින්ගෙ හමුවක් තිබුනෙ නැහැ. ඔබ කතාකරන්නේ සිංහල බ්ලොග්කරුවන්ගෙ හමුවෙ පින්තූර ගැන නම් එවා ප්‍රසිද්ධියේ පළ උන බව කියන්න ඕන. සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතකත් පළ උනා. බ්ලොග් වලත් කීප වරක් පළ උනා.(මෙන්න lirnasia blog එකේ තිබුණ පින්තූරය ).
ඔබට ඕනෙනම් මේ ලිපිය ඕනෙම බ්ලොග් එකක පලකරන්න.මගෙ නමෙන් උනත් දාන්න.වගකීම මම බාර ගන්නම්.
මම ඔබ්ට නැවත ඊමේල් එවන්නෙවත් චට් කරන්නෙවත් නැහැ.ඒ නිසා මට නැවද පිලිතුරු ඊමේල් එවන්න එපා.
මේක තමයි තිත්ත ඇත්ත.
තිත්ත ඇත්ත මේකයි මිත්‍රයා. අවසාන වශයෙන් මෙහෙම කියන්න ඕන නින්දෙන් අවදි උනා වගේ යුනිකෝඩ් ප්‍රමෝට් කරන්න මතක් උන සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් මඟහැරුනු අරමුණු ඉටුකරන්නයි අලුතින් සින්ඩි බිහිවෙන්නේ. ඉතිං මේ එක් එක් සින්ඩිය තමුන්ගේ ගමන යාවි.  කියවන්නෝ තමුන් කැමති සින්ඩියක් තෝරා ගනීවි. ඔහේලා වගේ අය හැමදාම සින්ඩිකාරයො ගැන කතා හද හද ඉඳියි.
බබාලාගේ සින්ඩියට ස්තුතියි….
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන සින්ඩියට කින්ඩියක් දැමූ දිනයේ සිට මාගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයේ දිස්වන්නේ නැත.
ඇතැමුන් මෙය තාක්ෂණික දෝශයකැයි සිතා තමුන් තමුන්වම රවටා ගන්නට උත්සහ කරති. එසේ  නම් අවුරුද්දක් තිස්සේ නොතිබූ අරුම පුදුම තාක්ෂනික ගැටලුවක් සිංහල බ්ලොග් කියවනය විවේචනයෙන් මතුවී ඇත. මේ හා සමාන තාක්ෂණයන් භාවිතාකරන (wordpress හා feed wordpress ප්ලගීනය ) වෙනත් බ්ලොග් සින්ඩිකේටර වල මගේ බ්ලොග්අඩවිය දෝශ රහිතව පෙන්වීම   ඔවුනට පිළිතුරක් යැයි සිතමි.
තවදුරටත් මම අලුත් බ්ලොග් පෝස්ට් එකක් ලියූවිට recently updated යටතේ මගේ බ්ලොග් අඩවිය දිස්වීම වැලැක්විය හැකිනම් වැඩේ අතේ පත්තු නොවන ලෙසට ගෙන යාහැකි බව මගේ විශ්වාසයයි. ( තිර පිටපත ) මෙම සිංහල බ්ලොග් සංසදය විවේචනයෙන් අරුම පුදුම තාක්ෂණික දෝශ උරුම වූ එකම බ්ලොග්කරුවා මම නොවන වගද ආරංචි විය.
අවසාන වශයෙන්,
අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.
යන  ඉල්ලීම පිළිගෙන අතන මෙතැන කමෙන්ට් දැමීම නවතා මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කිරීම පිළිබඳ මාගේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමි.
බබාලාගේ සින්ඩියට කින්ඩියක්
සින්ඩියෙන් ඇඩ්මින්ලාට හිතුනු හිතුනු හැටියට බ්ලොග් දොට්ට දැමීම දැන් අමුතු දෙයක් නොවේ. එසේ අසධාරණව බ්ලොග් ඉවත්කර දැමීම පිළිබඳව කතා කිරීම සංසදය කඩාකප්පල් කරන්න හදන වලිකාරයෙකු, කුමන්ත්‍රණකරුවෙකු වීමට තරම් වරදකි. මඩ කමෙන්ට් වලින් පිළිතුරු දී ඇත්තේ එයිනුත් මර්ධනය කරගත නොහැකි තැනද?.  මා ඇනෝනිමස් කමෙන්ට සඳහා කෙනෙකුට සෘජුව ඇඟිල්ල දිඟු නොකරමි. එක අතකින් ඒවා ගැන සෙවීමට යාම එක්තරා ආකාරයට ඒවා දැමූ උන් ලබන ජයග්‍රහණයකි. එහෙත් ඇඩ්මින්ලාට විරුද්ධව කෙනෙකු කතා කරන්නට පටන් ගත් පමනින් ඇනෝනිමස්ලා පැමිණ මඩ වරුසාවක් වස්සවා එසේ කතාකල පුද්ගලයින් මර්ධනය කිරීම සිදුවන්නේ ප්‍රාතිහාර්යකින් සිදුවනවා සේය. මෑත ඉතිහාසයේ පවා එවන් සිද්ධි නොඅඩුව දක්නට ලැබුනි. කුමන කඩතුරාවට මුවාවී කෑ ගැසුවද වෙනස් කල නොහැකි ඇඟිළි සළකුණ මෙන් ඔවුන්ගේ භාෂා විලාශද ඔවුන් පසු පස ඒම විශේෂත්වයකි.
මෙම සංසදය පාලනය වන්නේ සම්මත සිංහල භාෂාව අනුව  ”සිංහල” යැයි නිවැරදිව ලියාගතවත් නොහැකි ඇඩ්මින් කෙනෙකු විසින් වූවද ඔහුම සිංහල භාෂාවේ පරිගණකමය සම්මතය ගැන ටියුෂන් දෙයි. ඔහුගේ email inbox ගැන කතා ඇසූ විට අපට මතක් වන්නේ කලකට පෙර විකාශය වූ “එතුමා” නාට්‍යයේ “ඇහුන් නෑ ” පාට් එකයි. අවාසියක් හෝ අකමැති දෙයක් නම් “එහෙම දෙයක් ලැබුණේ නෑ” යයි කියාද වාසියක් නම් “ලැබුණා ලැබුණා ” යනුවෙන් ප්‍රතිචාර කරයි. කවුරුවත් “අපි මේ කරන සේවයට උදව් කරන්න කැමතියි කියලා මේල් එකක්වත් එව්වාද?” කියා අසන්නේ දිව අගම “ලැබුණේ නෑ ”  ප්‍රතිචාරය සූදානම් කරගෙනය.
මා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයෙන් ඉවත් වූ දින සිට සංසදයේ ඇඩ්මින්වරුන් අනේක වාරයක්  බලපෑම් කලේ මගේ බ්ලොග් එක සින්ඩියෙන් ඉවත්කරගන්නා ලෙසය. මුලින් කල සංවාදයකින්දී ඔවුන්ගේම කටින් පිටවුණු “සංසදය හා සින්ඩිය කියන්නේ දෙකක් මිස එකක් නෙවෙයි” යන්න ඔවුන්ටම පාරාවලල්ලක් වී තිබිණ. අවසාන විකල්පය ලෙස ඔවුන්ට ඉතිරිවූයේ මඩ ගැසීමද?.
සින්ඩියේ ප්‍රධාන පිටුවෙන් දේශපාලන බ්ලොග් ඉවත්කිරීම සාධාරණි කරණය කලේ “චීයා අනේ, ඒගොල්ලො මඩ ගහගන්නවා. “ ලෙසය. එහෙත් ඔවුන් දිනපතා වන්දනාමාන කරන සින්ඩියේ නීතිවල ඇත්තේ “පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.” ලෙසය. එසේ නම් එම බ්ලොග් සින්ඩියෙන් ඉවත් නොකලේ ඇයි?
පසුගිය මැතිවරණයේදී මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර සදහා සමහර බ්ලොග් ලියන්නන් සින්ඩිය පාවිච්චි කිරීම කණගාටුවට කරුණක්. මෙවැනි දේ නිසා සින්ඩියේ පැවැත්මට පවා බලපෑම් ඇතිවන්න පුලුවන්.
උපුටාගැනීම
එසේ නම් සින්ඩියෙන් දේශපාලන බ්ලොග් සැඟවූයේ එම බලපෑම් නැති කරගැනීමටද?. රටකරවන්නවුන්ට “අනේ අපි නං හොඳ ළමයි. ඔය දේශපාලනේ වගේ නරක වැඩ වලට අපි නං නෑ.” පණිවුඩය ලබාදීමටද? එය එසේ නම් සංසදයේ “බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි.” කරුණ තවදුරටත් වලංගු වන්නේ නැත.
තවදුරටත්,
සිංහල බ්ලොග්කරණයට අදාල ආධාර උපකාර (තාක්ෂණික, භාෂාමය, අන්තර්ගත) හුවමාරු කර ගැනීම, සිංහල බ්ලොග්කරුවන්ගේ සමාජයීය භූමිකාව, අයිතීන්, වගකීම් කෙරෙහි අවධානය යොමු කරමින් ඒ සම්බන්ධව පුලුල් කතිකාවතක් ගොඩනැංවීම සහ සිංහල බ්ලොග්කරුවන් සඳහා විවිධ සේවා නොමිලයේ සැපයීම යන කරුණු අපගේ මුලික අරමුණු වේ.
උපුටා ගැනීම
වැනි වැල්වටාරම් වෙනුවට බ්ලොග්කරුවාගේ ඒකම අරමුණ වන්නේ සිංහල යුනිකෝඩ් ප්‍රමෝට් කිරීම යනුවෙන් යොදන්නේ නම් මේ පිළිබඳ සංවාද කිරීමට තවදුරටත් කාලය වෙන් කිරීම අවශ්‍ය නොවනු ඇත. එවිට තවදුරටත් බ්ලොග්කරුවන්ට හොඳ ළමයින් , තොත්ත බබාලා විය හැකිය.
නවක සාමාජිකයන් ගැනද යමක් කිව යුතුව ඇත. මෙච්චර සේවයක් අතින් වියදම් කරගෙන කරන අයට දොස් කීම වැරදියි කියා ඔවුන් කියනු ඇත. එහෙත් හොස්ටින් දෙන්න ආ පුද්ගලයා පස්සා දොරෙන් ඩොමේනයද හොරකම් කර අවුරුද්දකට වරක් ඇඩ්මින්ලා මාරුවෙන ක්‍රමය අත්හිටුවා ඇඩ්මින් කමට යාළුමිත්‍රාදීන් හා තමුන්ට එරෙහිව කතා නොකරන අය පත්කරගැනීම තිත්ත වූ ඇත්තයි. සින්ඩියට ඇතුල් කරගැනීමට දින 14 පෝලිමේ ඉන්නා ඔවුහු පළමුවැනි පොස්ටය ලියන්නේ ඇඩ්මින්ලාට ඇස්ටි ඇලෙන්න බටර් පාරක් ගෑමෙනි. එසේ සිතනුයේ ඒ ආකරයෙන් නොලිව්වා නම් බ්ලොග් අඩවියේ ගැටළුවක් ඔවුන්ට සිදුවන්නේ නැවත දින 14 පෝලිමේ සිටීමටය යන හැඟිම ඇතුලු වී ඇති නිසා විය හැකිය.
යුනිකෝඩ් හා බ්ලොග්කරණය ප්‍රවර්ධනය අරමුණු කරගෙන රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍යය ඒකකය විසින් පැවැත්වූ  බ්ලොග්කරණ තරගාවලියේ හොඳම බ්ලොග් අඩවියට නිර්දේශ වූ බ්ලොග් අඩවියක් වූ නිකමට වගේ බ්ලොග් අඩවිය යුනිකෝඩ් භාවිතා නොකරනවා යයි  පවසමින් ඉවත්කලා නම් ඇඩ්මින්ලාට බනිනවා යයි කියමින් බ්ලොග් එකක් ඉවත් කිරීම ටොයිස් වැඩකි. අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.
මේ හා සම්බන්ද වෙනත් ලිපි.
සිංහල බ්ලොග්කරණය කොයිබටද?
Apolitical bloggers of my sweet country | මාගේ සුන්දර දේශයේ අදේශපාලනික බ්ලොග් ලියන්නනි
ප්‍රයිවෙට් බස් කොන්දොස්තරවරු සහ සින්හල බ්ලොග් කියවනය….
මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම – 1
මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම – 2
වැඩිහිටි තොත්ත බබාලා හෙවත් අදේශපාලනික ගන්ධබ්බයින්
හිට්ස් වලට ලෝභ වූවන්ගේ විරක්‍රියාව නොහොත් දේශපාලන ලිපි පිටුවහල් කිරීම.
දේශපාලනික බ්ලොග්පිටු වෙනම පිටුවක් වෙත ඇතුලත් කිරීමට විරෝධය
CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.
විභාග අස්සෙ උනත් මොකද තවත් අයිඩියාවක් ආවා. Firefox භාවිතය අතැරලා දැම්මා. Ram එක කන නිසා. දැන් google chrome වල තමා වැඩ කරන්නේ. හැමතිස්සෙම සිංහල බ්ලොග් කියවනයට යන එක මට මහ කරදරයක්. ඒ නිසා මම හිතුවා chrome extension එකක් හදලා මේ වැඩේ පහසු කරගන්න. මේක පළවෙනි version එක ඒ නිසා beta version එකක් කියලා හිතාගන්නකෝ. මේක ඉදිරියට තවත් දියුණු කරන්න ඔබේ අදහස් බ‍ලාපොරොත්තු වෙනවා.
වැඩිය ලියන්න වෙලාවක් නෑ විභාගෙ ළඟයි. මෙන්න CReader වල screenshot එකක්.
මෙතැනින් CReader download කරගන්න. (40KB විතරයි වැයවෙන්නේ.)
වැදගත්: “The feed providing these headlines is not available.” කියලා Error එකක් එනවා නම් ඒක බ්ලොග් කියවනයේ feed එකේ වරදක් මිස CReader හි වරදක් නොවේ. සිංහල බ්ලොග් කියවනයේ feed validate කිරීමෙන් මෙය තහවුරු කරගත හැකියි.