ප්‍රවර්ගය: chrome
Intro to google chrome
පෙබරවාරි 11th, 2010, ප්‍රතිචාර 20
google chrome කියන්නෙ කෙටිකාලෙකින්ම ඉහල ජනප්‍රියතාවයක් ලබාගත්ත browser එකක්. සිම්පල් නිසා, රැම් භාවිතය අඩු නිසා, එක ටැබ් එකක් හිර උනොත් මුළු browser එකම crash නොවෙන යන ඒවා එහෙම වෙන්න හේතු වෙන්න ඇති. ගොඩක් browser වල window එකෙන් වැඩිහරියක් අහුරගෙන ඉන්නේ menu bar, tool bar සහ title bar ආදිය. google chrome වල හැකි උපරිම පරිදි මේවා අඩුකරලා [...]
google buzz බලෙන්ම ගත්තු හැටි… | How to enable google buzz
පෙබරවාරි 10th, 2010, ප්‍රතිචාර 7
googleලා අලුතෙන් buzz කියල මොකක්ද හුටප්පරයක් පටන් අරගෙන. අද කට්ටිය tweet කරනවා හෝ ගාලා. දැන් ඉන්න හැමෝම කියනවා මට buzz තියෙනවා මට buzz තියෙනවා කිය කිය tweet කරනවා. හැමෝටම buzz හම්බ උනත් මට විතරක් නෑ. ඒක හරි වැඩක්නෙ මොකෝ මේ. http://www.google.com/buzz ගියාම කියනවා “We’re still rolling out Buzz to everyone, so if you don’t see it in your Gmail [...]
ensitip for google chrome – censitip – popup dictionary
ජනවාරි 26th, 2010, ප්‍රතිචාර 33
ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි. මම දැන් firefox භාවිතේ ටික ටික අඩු කරලා google chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ensitip නැති එක නං ලොකු අඩුපාඩුවක් කියලා දැනුනා. ඉතිං, මම පටන් ගත්තා censitip develop කරන්න. මුල ඉඳන්ම චමිල මේ වැඩේ ගැන දැනං හිටියා. [...]
CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.
ජනවාරි 9th, 2010, ප්‍රතිචාර 25
විභාග අස්සෙ උනත් මොකද තවත් අයිඩියාවක් ආවා. Firefox භාවිතය අතැරලා දැම්මා. Ram එක කන නිසා. දැන් google chrome වල තමා වැඩ කරන්නේ. හැමතිස්සෙම සිංහල බ්ලොග් කියවනයට යන එක මට මහ කරදරයක්. ඒ නිසා මම හිතුවා chrome extension එකක් හදලා මේ වැඩේ පහසු කරගන්න. මේක පළවෙනි version එක ඒ නිසා beta version එකක් කියලා හිතාගන්නකෝ. මේක [...]







