Pahan's Diary| පහන්ගේ දින සටහන් » chrome

google chrome extension එකක් සෑදීම. 01
සෑහෙන්න කාලෙකට පස්සෙ බ්ලොග් පෝස්ට් එකක් ලියන්නේ. chrome extension හදන එකත් හුඟකාලෙකින් කලේ නැති නිසා අමතක වේගෙනයි එන්නේ. මටම බලාගන්නයි අලුතින් වැඩ පටන්ගන්න කෙනෙකුට උදව්වක් විදියට google chrome extension එකක් හදන හැටි බ්ලොග් එකේ ලියල තියන්න හිතුවා. හැබැයි ඉතිං මේවා ලියල තිබ්බාම වෙන්නෙ කොලොම්බස්ට වෙච්ච සීන් එක වෙයිද දන්නෑ.(අත්දැකීමෙන් කියන්නේ.).  හ්ම් ඒකත් කමක් නෑ කියමු.

‍අවශ්‍ය මූලික දැනුම

HTML , javascript ගැන ටිකක් දැනගෙන ඉන්න ඕන. HTML5 දන්නවා නම් ලේසියි.( ඒත් දන්නෙ නැතිනං  HTML5 වලින් වැඩ දාන්න ඉගෙන ගන්න හොඳම තැනක් මේක. මොකද browser compatibility ගැන වද වෙන්න ඕන නැති නිසා.)

තව මොනවද ඉගෙනගන්න  ඕන?

google chrome extension හදන්න API එකක් තියෙනවා. ඒකෙ documentation බලන්න ඕන වෙනවා. (  http://code.google.com/chrome/extensions/getstarted.html )

දැන් ඉතිං මේ documentation එක උඩ ඉඳලා පල්ලෙහාට කියවන්න පටන් ගන්න එපා. (වැඩේ එතැනින්ම එපාවෙනව ෂුවර්.   ) .  උඩින් පල්ලෙන් දෙපාරක් විතර කියවන්න.

chrome extension එකක ප්‍රධාන කොටස්

extension එකක් ඇතුලෙ user interface එක පොඩි පොඩි සබ් කොටස් කඩලා පෙන්නන්න පුලුවනි. මේ පොඩි පොඩි කොටස් මෙහෙමයි. (මේවා බාවිතා කලයුතු ආකාරය extension එකේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා.)

Browser  Actions

පින්තූරෙන් පැහැදිලි ඇතිනේ. ඔය වගේ අයිකන් එකක් එක්ක popup එකක් දානවට browser actions කියලා කියනවා.

Desktop  Notifications

මේක API එකට අලුතින් ලබාදුන්නු පහසුකමක්. මම නං තාම මේක බාවිතා කරලත් නැහැ එහෙම බාවිතා කරලා හදපු extension එකක් දැකලත් නැහැ.(මගේ නොදැනුවත්භාවය පිලිබඳව කණගාටුව   ) .

Options  Pages

chromed bird, conwitter වගේ extension පාවිච්චි කරලා තියෙන අය දැකලා ඇති extension එක customize කරන්න පහසු කම් ලබාදීලා තියෙනවා. මේවගේ දේකට option page එකක් දාන්න ඕන වෙනවා.

Override  Pages

අපි හිතමු අපිට අවශ්‍යයි chrome වල ඇතුලෙන් එන page එකක් වෙනුවට අපිට කැමති page එකක් දාගන්න. chrome වල history බලන්න ගියාම ‍එන page එක වෙනස් කරන්න ඕන කියමු.  ඒ වගේ දේකට override pages ගැන ඉගෙන ගන්න වෙනවා.

Page  Actions

සමහර extensions දාගත්තාම සමහරවෙලාවට address බාර් එකේ අයිකන් එකක් එකතුවෙනවා. ඒක ක්ලික් කරලා extension එකේ script එකක් ක්‍රියාත්මක කරවා ගන්න පුළුවනි.

Themes

chrome වල Themes ත් වැටෙන්නෙ extensions වර්ගයටමයි. Themes හදන්න උනන්දු අය මේ ටික බලන්න.

පටන් ගනිමු.

මුලින්ම extension එක ප්ලෑන් කරගන්න ඕන. ප්ලෑන් කරත්දි දැනට තියෙන extension ටිකක් අතපත ගාලා බලන්න. පොඩි පොඩි අදහස් අරගන්න. මුලින්ම කට්ටිය UI එක එහෙම ප්ලෑන් කරගෙන ඉන්නකො මම ඊළඟ පෝස්ට් එක දානකල්.   (මොකද කියන්නෙ ඊළඟ පෝස්ට් එකෙන් පස්සෙ coding පටන්ගමුද?   )

පසුව ලියමි :

එකක් කියන්න අමතක උනා. page Actions හා Browser   Actions දෙකම එක extension එකක පාවිච්චි කරන්න දෙන්නෙ නැහැ.

Intro to google chrome
google chrome කියන්නෙ කෙටිකාලෙකින්ම ඉහල ජනප්‍රියතාවයක් ලබාගත්ත browser එකක්. සිම්පල් නිසා, රැම් භාවිතය අඩු නිසා, එක ටැබ් එකක් හිර උනොත් මුළු browser එකම crash නොවෙන යන ඒවා එහෙම වෙන්න හේතු වෙන්න ඇති.  ගොඩක් browser වල window එකෙන් වැඩිහරියක් අහුරගෙන ඉන්නේ menu bar, tool bar සහ title bar ආදිය. google chrome වල හැකි උපරිම පරිදි මේවා අඩුකරලා browsing area එක වැඩි කරන්න උත්සහ අරන් තියෙනවා. ඒක නිසාම  google chrome extesion developersලාට address bar එකේ සහ එයට සමාන්තරවම ඇති toolbar එකේ ඇති icons හැරුනු විට වෙනස් තැන් වල අනං මනං ගැජට් එකතු කිරීමට ඉඩදෙන්න google කට්ටිය වැඩි උනන්දුවක් නැහැ. chrome වල වැඩිය කට්ටිය වැඩිය අවධානය යොමු කරන්නේ නෑ කියලා හිතෙන features ටිකක් දැන් ලියන්නම්.

මම පුද්ගලිකව කැමතිම feature එකක් තමයි proxy settings auto detect කිරීම. මෑතක් වෙනකල්ම google chrome වල සිංහල පෙන්නන විදියෙ පොඩි පොඩි  අවුල් තිබුනා. දැන් නම් ඒවා නිවැරදි කරලා.

1. bookmark sync.

මේ සඳහා tools menu  එක click කර Synchronize my bookmarks. යන්න තෝරන්න. මේෙක වාසිය වෙන්නේ මම කොහේ ගියත් මම පාවිච්චි කරන්නේ google chrome නම් මගේ bookmark ලබාගන්න පුළුවන් වීම. මේ bookmark ටික google docs වල google chrome කියලා folder එකක save වෙන නිසා වෙන browser එකක් පාවිච්චි කලත් bookmarks ටික ඕන තැනක තියෙනවා.

2. extension ස්ථාපනයේදී browser එක restart කිරීමට අවශ්‍ය නොවීම. අනවශ්‍ය extensions එවෙලේම ඉවත් කල හැකිවීම.

3. extension update වීම අප නොදැනුවත්වම ස්වයංක්‍රීයවම සිදුවීම.

extensions

මේ බ්ලොග් එක කියවනවා නම් මේ ගැන නම් නොදැන ඉන්න විදියක් නැහැ.   extensions ගන්න මෙතැනට යන්න.

මේ මම පාවිච්චි කරන extensions ටික

1. RSS Subscription

feeds google bookmark වලට එකතු කරගන්න පහසුකමක් අවශ්‍ය නම් මේ වගේ එකක් පාවිච්චි කරන්න වෙනවා.

1. chrome bird, conwitter

දෙකම twitter clientsලා. පුද්ගලිකව මම chromed bird interface එකට කැමතියි. ඒත් conwitter වල auto complete සහ discussions පෙන්නන විදියටත් ආසයි. දෙකම සැරින් සැරේ පාවිච්චි කරන්වා.

2. adblock

කරදරකාරී වෙළඳ දැන්වීම් පොප්අප් ආදිය බ්ලොක් කරන්න පාවිච්චි කරන්න පුළුවනි.(ඇඩ් විතරයි ඈ   )

3. Chromicious (Delicious Bookmarks)

delicious social bookmarking පාවිච්චි කරනවා නම් වැදගත් වෙයි.

4. Facebook Purity

facebook එකේ home page feeds වල එක එක්කෙනා බල්ලො පූසො යවාගත්තුවා hide කරලා වැදගත් ඒවා විතරක් පෙන්නන්න මේකෙන් හදාගන්න පුළුවනි.

5. Slideshow

picasa, facebook photo නිතර බලනවා නම් මේක හොඳයි.

6. webpage screenshot

page එකක සම්පූර්ණ screenshot එකක් කරදරයක් නැතිව ගන්න මේකෙන් පුළුවනි.

7. chrome page reader

දැන් බල බල ඉන්න page එක කවුරු හරි සද්දෙට කියවනවා නම් කොහොමද?. එහෙම එකක් ඕන නම් මේක දාගෙන බලන්න.

8. ChromeReminders

අමතක වෙන වැඩ ලියලා දීලා chromeට කියන්න මතක් කරන්න කියලා

9. censitip

මේක මම හදපු එකක් නිසාම පාවිච්චි කරනවා නෙවෙයි. මගේ වැඩ ලේසි කරගන්නත් එක්ක හදාගත්තු එකක්. සැර ඉංග්‍රීසි වචනයක් ඩබල් ක්ලික් කලාම ඒකෙ සිංහල තේරුම tooltip එකක් විදියට දෙනවා. වැඩි විස්තර.

10. CReader

සිංහල බ්ලොග් පහසුවෙන් කියවන්න. වැඩි විස්තර.

11.  qschrome

qsFOX වල chrome version එකේ beta version එකක්  . වැඩි විස්තර.

google buzz බලෙන්ම ගත්තු හැටි… | How to enable google buzz
googleලා අලුතෙන් buzz කියල මොකක්ද හුටප්පරයක් පටන් අරගෙන. අද කට්ටිය tweet කරනවා හෝ ගාලා. දැන් ඉන්න හැමෝම කියනවා මට buzz තියෙනවා මට buzz තියෙනවා කිය කිය  tweet කරනවා. හැමෝටම buzz හම්බ උනත් මට විතරක් නෑ. ඒක හරි වැඩක්නෙ මොකෝ මේ.  http://www.google.com/buzz ගියාම කියනවා “We’re still rolling out Buzz to everyone, so if you don’t see it in your Gmail account yet, check back soon.” කියලා. මාත් අතෑරියේ නෑ ඕං. රැයක් දවාලක් නැතුව google chrome ප්‍රමෝට් කරන මට මොකෝ google කාරයා ගනං උස්සන්නෙ කියලා බැලුවා.   . නිකමට වගේ google labs කෑලි ටික disable කරලා බැලුවා. මෙන්න වැඩ. මොකක්ද එකක් ආවා කියෙව්වෙවත් නෑ “හා මම කැමතියි ” කියලා click කලා.

buzz කියන්නේ google wave වගේ එකක් කියලයි මට හිතෙන්නේ තාම පාවිච්චි කරන්න පටන්ගත්තා විතරනෙ. ඒ අස්සේ කට්ටියක් ඉන්බොක්ස් එක ගොඩ වෙනවා කියලා කෑගහනවා. මේකත් google wave වගේ ආසාවට invitation පොරකාගෙන  ගෙන්නගෙන අතෑරලා දාන එකක්ද මන්දා. බලමුකෝ. මොකද වෙන්නෙ කියලා .

ඔන්න ඔහොමයි උනේ.

ensitip for google chrome – censitip – popup dictionary
ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල  browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි. මම දැන් firefox භාවිතේ ටික ටික අඩු කරලා google chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ensitip නැති එක නං ලොකු අඩුපාඩුවක් කියලා දැනුනා. ඉතිං, මම පටන් ගත්තා censitip develop කරන්න. මුල ඉඳන්ම චමිල මේ වැඩේ ගැන දැනං හිටියා. තනියම කරන්නෙ නැතුව චමිලට දුන්නා database handle කරන්න. ensitip කියන්නෙ GPL බලපත්‍රය යටතේ තිබෙන එකක් නිසා ඒකෙ database එකම censitip වලට භාවිතා කලා. ඔය database එක ගන්න හැටි පෙන්නල දුන්නෙ රවින්ද මල්ලි. (deb file එකක් editor  එකකින් open කරන්න විතරයි තිබුනේ.ඒත් අපිට ඒක මතක් උනේ නෑනෙ දෙයියනේ   ). කොහොම උනත් චමිලට මට වඩා විභාගෙ subjects වැඩි නිසා මේ වැඩේ ටික ටික කල්ගියා. ඉතිං ආයෙ ඡන්දෙට නිවාඩු ලැබුණු දවසක් දෙකක්  අල්ලලා මමම වැඩේට අතගැහුවා. database වැඩේ හිතුවට වැඩිය සෑහෙන්න අමාරු උනා.  . කොහොම හරි වැඩේ ඉවරකලා කියමුකෝ.  වචනයක් double click කලාම තමයි censitip වැඩ කරන්න පටන්ගන්නෙ. ඒ ‍popup එකක් විදියට පෙන්නාවි(තිරපිටපත බලන්න)

මෙතැනින් බාගත කරගන්න(download). කිලෝබයිට් 7ක් විතරයි වැයවෙන්නේ. censitip extension එකට කැමති නම් rating එකක් add කරන්නත් අමතක නරන්න එපා

වැදගත්: censitip භාවිතා කරනවිට ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. ඉදිරි versions මඟින් මේ සීමාව ඉවත් කරන්න උත්සහ කරන්නම්.

CReader- Chrome Reader, Chrome වල සිට පහසුවෙන් සිංහල බ්ලොග් කියවන්න.
විභාග අස්සෙ උනත් මොකද තවත් අයිඩියාවක් ආවා. Firefox භාවිතය අතැරලා දැම්මා. Ram එක කන නිසා. දැන් google chrome වල තමා වැඩ කරන්නේ. හැමතිස්සෙම සිංහල බ්ලොග් කියවනයට යන එක මට මහ කරදරයක්. ඒ නිසා මම හිතුවා chrome extension එකක් හදලා මේ වැඩේ පහසු කරගන්න. මේක පළවෙනි version එක ඒ නිසා beta version එකක් කියලා හිතාගන්නකෝ. මේක ඉදිරියට තවත් දියුණු කරන්න ඔබේ අදහස් බ‍ලාපොරොත්තු වෙනවා.

වැඩිය ලියන්න වෙලාවක් නෑ විභාගෙ ළඟයි. මෙන්න CReader වල screenshot එකක්.

මෙතැනින් CReader download කරගන්න. (40KB විතරයි වැයවෙන්නේ.)

වැදගත්: “The feed providing these headlines is not available.” කියලා Error එකක් එනවා නම් ඒක බ්ලොග් කියවනයේ feed එකේ වරදක් මිස CReader හි වරදක් නොවේ. සිංහල බ්ලොග් කියවනයේ feed validate කිරීමෙන් මෙය තහවුරු කරගත හැකියි.