ප්‍රවර්ගය: Dialog
සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා
ඔක්තෝබර් 10th, 2009, ප්‍රතිචාර 27
සිංහලෙන් domain දෙනව නං domain name සඳහා unicode භාවිතා කරන්න පුළුවං වෙන්න ඕන. සාමාන්‍යයෙන් domain name එකකට තියෙන්නෙ පුළුවන් ASCII characters විතරයි. (hyphen එක(“-”) හැරුණු විට වෙනත් සංකේතත් භාවිතා කරන්න බැහැ.) එතකොට කොහොමද සිංහල domains දෙන්නේ domain names සඳහා සිංහල සහය නැතිව?? අවුලක් නේද?? punicode කියල ක්‍රමයක් හඳුන්වා දීල තියෙන්නේ මේ අවුල හදාගන්නයි.
Dialog prepaid broadband-මීටරේට අහු නොවී mail check කළෙමි
අගෝස්තු 25th, 2009, ප්‍රතිචාර 15
යාන්තමට හෙම්බිරිස්සාවක් තියාගෙන ආගන්තුකයා ඇතුළු අපි අටදෙනෙක් සල්ලි දාලා හිම කිරිම ( ඒ කිව්වෙ ice-cream)ලීටරයක්ම කෑමේ ප්‍රතිඵලයක් විදියට ලෙඩ උනා. ඊට පස්සෙ දවසෙම හොඳ රස්තියාදුවක් ගහල එනකොට රෑ 8යි වෙලාව. ඒකට හරියන්න දවස් දෙකතුනකටම බෝඩිමෙන් එලියටවත් බහින්න බැරිවෙන්න තෑග්ග හම්බ උනා.
කම්මැලිකමෙන් බෝඩිමේ ඉන්නකොට නිකං හම්බවෙච්ච dialog සිම් එක මතක් උනා. නිකං කිව්වට [...]
HSPA නම් dialogද mobitel ද නැත්තම් airtel ද ?
අගෝස්තු 9th, 2009, ප්‍රතිචාර 41
ඩයලොග් broadband ගැන මගේ අත්දැකීම් නම් හැමෝම දන්නවානේ. . ඊට පස්සෙ සිම්පල් ප්ලෑන් එකට මාරු වුනත් ඒකත් හරිගියේ නෑ. දැන් නං prepaid broadband වලිනුයි වැඩ.( මටනං ලාබම ප්ලෑන් එක මේක වගේ ) දැනට තියෙන packages එකින් එක ගැන මම දන්න විස්තර කියන්නම්කෝ.
Dialog HSPA
Package
Monthly Rental
Free Data Usage Per Month
Charge Per Additional MB
Small
Rs. [...]
කාලෙකට පස්සේ නැවතත් HSPA කතාවක් සහ daily delight usage බලන හැටි
ජූනි 26th, 2009, ප්‍රතිචාර 20
හුඟ කාලෙකින් බ්ලොග් එක ලියන්න බැරි උනා. විභාගෙත් ළඟ නිසා වැඩ ටිකක් වැඩියි. 2nd year project එකේ වැඩ හිරවෙලා තියෙන්නේ. ගිය සතියේ වැඩේ ඉවර කරලා client ළඟට ගියාම ආයෙත් තව තව requirements දුන්නනේ. විභාගෙත් ළඟයි පාඩම් කරන්නේ කොහොමද project ඉවර නැතිව. මොනව කරන්නද ඉතිං client negative feedback එකක් දුන්නොත් අපේ මහන්සිය සේරම වතුරේ.
ඩයලොග් [...]
LIRNEasia broadband වැඩමුළුවේ අත්දැකීම්
ජූනි 5th, 2009, ප්‍රතිචාර 4
broadband සබඳතාවල ගුණාත්මක භාවය ගැන කතාබහකල LIRNEasia සම්මන්ත්‍රණය පහුගිය දවසක IESL හිදී පැවැත්වුනා. මීට සමගාමීව “Mobile Broadband Quality of Service Experience” ගැන වැඩමුළුවකුත් Taj Samudra හෝටලයේදී පැවැත්වුනා. මේවා පැවැත්වෙලා ටිකක් කල් උනත් මේ ගැන ලියන්න තරම් වෙලාවක් මට තිබ්බ නැති නිසා ලියන්න බැරිඋනා. සමාසික විභාගෙත් එන්න එන්නම ළං වෙනවා. project වල වැඩ ගොඩ ගැහිලා.
සම්මන්ත්‍රණය
සම්මන්ත්‍රණය පැවැත්වුනේ [...]
Dialog FUP = Unfair User Policy
මැයි 6th, 2009, ප්‍රතිචාර 7
මේ මාතෘකාව ගැන කලින් මම බ්ලොග් එකේ ලිව්වත් මේක ගැන ටිකක් සවිස්තරාත්මකව ලියල තියන්න හිතුවා.
The FUP is designed to ensure that the service received by the vast majority of our customers is not negatively impacted because of extremely heavy usage by a very small minority of customers.
dialog කියන විදියට නං FUP එකක් දාලා තියෙන්නේ HSPA [...]
Dialog HSPA DNS අවුල් හදාගනිමු.
අප්‍රේල් 9th, 2009, ප්‍රතිචාර 8
Dialog HSPA භාවිතා කරන ගොඩක් අයට තියෙනවානේ ගොඩක් සයිට් වලට යන්න බැරි ලෙඩක්. ගොඩක් වෙලාවට එන error එකේ DNS settings වල අව්ලක් නිසා එන ලෙඩක් වෙන්න පුළුවන් කියලත් කියනවා firefox. මේ ලෙඩේ මඟහරවගන්න openDNS පාවිච්චි කරන්න කාලිංග අයියා කියල තිබ්බා එයාගේ බ්ලොග් සටහනක. (මේ ගැන සවිස්තරව කේෂාන්ගේ බ්ලොග් සටහනේත් තියෙනවා දැක්කා.) අද මම HSPA එකෙන් [...]
ඩයලොග් SMS ගාස්තු අඩු කරයි
මාර්තු 7th, 2009, ප්‍රතිචාර 3
ඩයලොග් එකත් SMS ගාස්තු අඩු කරලා. ඕනෑම network එකකට කෙටි පණිවිඩයකට රුපියලයි. Ports සඳහා අයකිරිම් වෙනස් කරල නෑ.(voting for various competitions). වැඩි විස්තර සඳහා මේ සබැඳිය බලන්න.
ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (4වන කොටස)
මාර්තු 7th, 2009, ප්‍රතිචාර 7
කලින් Dialog HSPA ගැන ලියපු පොස්ට් තුනට හොඳ ප්‍රතිචාර හම්බ උනා.(ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තුතියි) ඒවායෙන් එකක් කිසි ගින්නක් නැතුව තමන් ලිව්වා වගේ එළකිරි.com forum එකක paste කරපු software engineer අයියටත් මගේ පොස්ට් එකක් ගෙඩිය පිටින්ම අරගෙන dollar හොයපු මල්ලියාටත් ස්තුතියි. මගේ බ්ලොග් එකට publicity එකක් දාගන්න පසුබිම සකස් කලාට ස්තුතියි . මගේ පොස්ට් කොපි [...]
ඩයලොග් HSPA 7.2 Mbps හෙවත් clumsy marketing (3 කොටස)
පෙබරවාරි 12th, 2009, ප්‍රතිචාර 13
unlimited කියල දුන්නට 5GB පැන්නට පස්සේ FUP ද මොකද්ද එකක් දමා ගෙන එකපාරටම කනෙක්ෂන් එක Slow වෙනවා. ඒ අය කිව්වේ නම් 384Kbps වලට අඩුවෙනව කියල ඒත් ඇත්තටම ආවේ 40Kbps විතර ඇයි එච්චර අඩු කියල ඇහුවම මාර උත්තරයක්නේ දුන්නේ. 7.2Mbps වලට ඇත්තටම එන්නේ 800 Kbps නම් 384Kbps වලට දෙන්නේ 40 Kbps ලු.( (800Kbps/7.2Mbps)*384Kbps = ආසන්න [...]







