ubuntu karmic koala සහ fedora 12 දෙකම එලියට දැම්මේ ළඟඳී හින්දා අපේ ලිනක්ස් කට්ටියට උදව්වක් වෙයි කියලයි මේක දාන්නේ. අලුත් distro එකක් ට්‍රයි කරන්න හිතුනාම මම මේ ළඟක් වෙනකල්ම කලේ එක්කෝ CD/DVD එකක් write කරන එක නැත්තං virtual machine එකකට දාගන්න එක. virtual machine එකක් හොඳටම දුවවන්න තරම් ram එකක් නම් මගේ ගාව නැහැ. තියෙන 1GB එකත් මම දෙන වධ ඉවසාගෙන ඉන්නෙ හරි අමාරුවෙන්. ඒනිසා පොඩි distro එකක් ඇරුනාම virtual machine එකක ට්‍රයි කරල බලන්නෙ නෑ. ඒත් දැන්නම් කරන්නේ iso එකෙන් pen drive එකක් හදාගෙන ඒකෙන් install කරන එක.
pen එකෙට fedora12 ISO එකක් දාගෙන fedora 12 install කරන්න විනාඩි 10ක්වත් ගියේ නෑ. install වෙන වෙලාවෙත් මම අන්තර්ජාලෙ පාවිච්චි කර කර හිටියා.
කරන්නෙ මෙහෙමයි….


