Archive for the ‘Firefox’ Category

ඇඩ්මින් ගනං බලන්නෙ තැතුව යුනිකෝඩ් පාවිච්චි කරමුද?

හෝව් හෝව්. මේ ආයෙත් qsFOX ගැන ලියන්න හදනවා නෙවෙයි.  qsFOX විසඳුමක් වෙන්නෙ  firefox වලට විතරයිනෙ. වෙන application එක්ක සිංහල unicode හදාගන්නෙ කොහොමද? කරන්නෙ මෙහෙමයි…. මුලින්ම unicode වැඩ කරන මැෂින් එකකින් usp10.dll එක කොපි කරගන්න. ඊට පස්සෙ ඇඩ්මින් බලය නැති මැෂින් එකේ අපිට වැඩ කරන්න ඕන application එකේ exe එක තියෙන තැනට ඒක copy කරන්න. කොපි [...]

Read the rest of this entry »

qsFOX – quick sinhala for Firefox – unicode සඳහා admin බලය අනවශ්‍යයයි.

පහුගිය කාලේ මම හදපු ඇඩ්මින් බලය නැතිව සිංහල යුනිකෝඩ් වැඩකරන portable Firefox එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය මේකෙ download කරන්න ලින්ක් එකක් ඒ අයගේ සයිට් වලින් ලබාදීලත් තිබුනා. මුලින්ම ඒ අයට ‍ස්තුතිවන්ත වෙන්න ඕන. අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ වෙනකල් downloads 1300 ඉක්මවල තියෙනවා. මොනව උනත් unicode දාපු portable Firefox වල අඩුපාඩු කීපයක්ම තිබුනා. [...]

Read the rest of this entry »

firefox වල ඉඳලාම online සිංහල පත්තර කියවන්න

මගේ පරිගණකයේ default browser එක firefox. ඒත් දුමේ දාලා තියෙන ie ප්‍රයෝජනයට ගන්න වෙන්නෙ සමහර වෙලාවට බිල් ගේට්ටු මාමාගෙ සයිට් එකෙන් වැඩක් කරගන්නයි online පත්තර කියවන්නයි. ඒත් දැන් මේකට විසඳුමක් තියෙනවා ie වල rendering engine එක firfoxට embed කරන add-on එකක්. සිම්පල් ප්ලෑන් එකක්.  සිංහල අකුරු වෙනුවට වෙන වෙන බහුබූත පෙන්නන සයිට් එකකට ‍ගියොත් ආයේ [...]

Read the rest of this entry »

සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා

සිංහලෙන් domain දෙනව නං domain name සඳහා unicode භාවිතා කරන්න පුළුවං වෙන්න ඕන. සාමාන්‍යයෙන් ‍domain name එකකට තියෙන්නෙ පුළුවන් ASCII characters විතරයි. (hyphen එක(“-”) හැරුණු විට වෙනත් සංකේතත් භාවිතා කරන්න බැහැ.)  එතකොට කොහොමද සිංහල ‍domains දෙන්නේ domain names සඳහා සිංහල සහය නැතිව?? අවුලක් නේද?? punicode කියල ක්‍රමයක් හඳුන්වා  දීල තියෙන්නේ මේ අවුල හදාගන්නයි.

Read the rest of this entry »

සිංහල සමඟින් Firefox portable 3.5

කලින් firefox 3 සඳහා මම නිර්මාණය කල යුනිකේත සමඟ Firefox portable එක අප්‍රේල් 1 වෙනිදා සිට මේ වෙනතුරු download  276 ක්  කරල තියෙනවා. මාස 2කට 276ක් නරකමත් නෑ. . මාත් එක්ක තරහ අයත් මේක පාවිච්චි කරනව කියල දැනගන්න ලැබුනා. . හා හා කමක් නෑ ඒකට මොකෝ. Firefox 3.5 ඇවිත් ටිකක් කල් උනාට එක එක වැඩ [...]

Read the rest of this entry »

siyabas හි firefox ප්‍රමෝට් කිරීම

අද සියබස් අඩවියට ගියා පොඩි තොරතුරු ටිකක් අරගන්න කියල. සයිට් එකේ එහාට මෙහාට යනකොට නිකමට වගේ http://www.siyabas.lk/Browser_Support ක්ලික් කරලා Internet Explorer 7 (ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරර් 7) යටතේ තිබ්බ http://www.siyabas.lk කියල තිබ්බ ලින්ක් එක ක්ලික් කලා. මෙන්න mozilla firefox page එකකට යනවා. IE යටතේ තිබ්බ ලින්ක් එක ක්ලික් කලාම firefox page එකකට?? සමහර විට අපිට කියන්න හදනවා [...]

Read the rest of this entry »

කොහේ ගියත් bookmarks,passwords ගෙන්න ගනිමු.

පරිගනකය format කලොත් තමුන්ගේ bookmarks වලට සොරි තමයි නේද?‍ නැත්තම් linux වල Firefox වලින් bookmark කරපු එකක් windows වලට ආවම හොයාගන්න බෑනේද? එහෙමත් නැත්තම් තමන්ට පුරුදු පරිගනකය හැරෙන්න වෙන පරිගනකයක් ලැබුනාම firefox bookmarks ටිකත් තිබ්බ නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?firefox bookmark එකක් IE වලින් open කරන්න පුළුවන්ද? මේ හැම ගැටළුවකටම උත්තර දෙන http://www.xmarks.com වෙත ගිහින් [...]

Read the rest of this entry »
 

Page optimized by WP Minify WordPress Plugin