Posted in මාර්තු 24, 2010 ¬ ප.ව. 9:55h.පහන්
පහුගිය දවස්වල ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට වැදගත් ආරංචි කිහිපයක්ම අසන්න ලැබුනා. එයින් එකක් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ක්‍රියාපිළිවෙත කෙරෙහි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවීම සහ lirneasia ආයතනය මඟින් පුළුල් පරස අන්තර්ජාල පහසුකම් පරීක්ෂා කිරීමට මෘදුකාංගයක් එලිදැක්වීම එයිනුත් විශේෂයි. පෙබරවාරි 13 වෙනිදා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතාබහක් lirneasia ආයතනයෙන් සංවිධානය කර තිබුනා. මේ හමුවට වැඩිපුරම සහභාගී උනේ [...]
Read the rest of this entry »
Airtel, Dialog, HSDPA, Mobitel, broadband, cplus, mobile broadbandadsl, Airtel, broadband, cplus, Dialog, HSDPA, HSPA, mobile broadband, Mobitel
Posted in මාර්තු 20, 2010 ¬ ප.ව. 10:01h.පහන්
මේකත් මම cplus සඟරාවට ලියපු ලිපියක් අද ලිපියට ප්‍රවේශයක් ලබාගන්න latency කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න [...]
Read the rest of this entry »
Airtel, Dialog, HSDPA, Mobitel, broadband, cplus, mobile broadbandadsl, Airtel, broadband, cplus, Dialog, HSDPA, HSPA, mobile broadband, Mobitel
Posted in මාර්තු 19, 2010 ¬ පෙ.ව. 9:36h.පහන්
මේක මම cplus magazine එකට ලියපු ලිපියක්. මේ ලිපිය ඇතුලු මා ඉතිරි cplus කලාප කිහිපයේදීම පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා(broadband internet connections) ගැන ලිපි පෙළක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපි මාලාවේ මූලික අරමුණ අන්තර්ජාල සම්බන්ධතාවයක් තෝරාගන්නා ආකාරය ගැන මනා අවබෝධයක් ලබාදීමයි. ආරම්භක ලිපියෙන් ලංකාවේ ඇති අන්තර්ජාල සේවා සබඳතා වර්ග ගැන මා දැනුවත් කරන්නම්. ප්‍රධාන වශයෙන් ශ්‍රීලංකාවේ [...]
Read the rest of this entry »
HSDPA, broadband, cplus, mobile broadbandadsl, Airtel, broadband, cplus, Dialog, HSDPA, HSPA, mobile broadband, Mobitel
Posted in අගෝස්තු 9, 2009 ¬ පෙ.ව. 12:20h.පහන්
ඩයලොග් broadband ගැන මගේ අත්දැකීම් නම් හැමෝම දන්නවානේ. . ඊට පස්සෙ සිම්පල් ප්ලෑන් එකට මාරු වුනත් ඒකත් හරිගියේ නෑ. දැන් නං prepaid broadband වලිනුයි වැඩ.( මටනං ලාබම ප්ලෑන් එක මේක වගේ ) දැනට තියෙන packages එකින් එක ගැන මම දන්න විස්තර කියන්නම්කෝ. Dialog HSPA Package Monthly Rental Free Data Usage Per Month Charge Per Additional [...]
Read the rest of this entry »
Posted in ජූනි 5, 2009 ¬ ප.ව. 1:05h.පහන්
broadband සබඳතාවල ගුණාත්මක භාවය ගැන කතාබහකල LIRNEasia සම්මන්ත්‍රණය පහුගිය දවසක IESL හිදී පැවැත්වුනා. මීට සමගාමීව “Mobile Broadband Quality of Service Experience” ගැන වැඩමුළුවකුත් Taj Samudra හෝටලයේදී පැවැත්වුනා. මේවා පැවැත්වෙලා ටිකක් කල් උනත් මේ ගැන ලියන්න තරම් වෙලාවක් මට තිබ්බ නැති නිසා ලියන්න බැරිඋනා. සමාසික විභාගෙත් එන්න එන්නම ළං වෙනවා. project වල වැඩ ගොඩ ගැහිලා. සම්මන්ත්‍රණය [...]
Read the rest of this entry »