ප්‍රවර්ගය: Mobitel
සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා
ඔක්තෝබර් 10th, 2009, ප්‍රතිචාර 27
සිංහලෙන් domain දෙනව නං domain name සඳහා unicode භාවිතා කරන්න පුළුවං වෙන්න ඕන. සාමාන්‍යයෙන් domain name එකකට තියෙන්නෙ පුළුවන් ASCII characters විතරයි. (hyphen එක(“-”) හැරුණු විට වෙනත් සංකේතත් භාවිතා කරන්න බැහැ.) එතකොට කොහොමද සිංහල domains දෙන්නේ domain names සඳහා සිංහල සහය නැතිව?? අවුලක් නේද?? punicode කියල ක්‍රමයක් හඳුන්වා දීල තියෙන්නේ මේ අවුල හදාගන්නයි.
HSPA නම් dialogද mobitel ද නැත්තම් airtel ද ?
අගෝස්තු 9th, 2009, ප්‍රතිචාර 41
ඩයලොග් broadband ගැන මගේ අත්දැකීම් නම් හැමෝම දන්නවානේ. . ඊට පස්සෙ සිම්පල් ප්ලෑන් එකට මාරු වුනත් ඒකත් හරිගියේ නෑ. දැන් නං prepaid broadband වලිනුයි වැඩ.( මටනං ලාබම ප්ලෑන් එක මේක වගේ ) දැනට තියෙන packages එකින් එක ගැන මම දන්න විස්තර කියන්නම්කෝ.
Dialog HSPA
Package
Monthly Rental
Free Data Usage Per Month
Charge Per Additional MB
Small
Rs. [...]
කාලෙකට පස්සේ නැවතත් HSPA කතාවක් සහ daily delight usage බලන හැටි
ජූනි 26th, 2009, ප්‍රතිචාර 20
හුඟ කාලෙකින් බ්ලොග් එක ලියන්න බැරි උනා. විභාගෙත් ළඟ නිසා වැඩ ටිකක් වැඩියි. 2nd year project එකේ වැඩ හිරවෙලා තියෙන්නේ. ගිය සතියේ වැඩේ ඉවර කරලා client ළඟට ගියාම ආයෙත් තව තව requirements දුන්නනේ. විභාගෙත් ළඟයි පාඩම් කරන්නේ කොහොමද project ඉවර නැතිව. මොනව කරන්නද ඉතිං client negative feedback එකක් දුන්නොත් අපේ මහන්සිය සේරම වතුරේ.
ඩයලොග් [...]
LIRNEasia broadband වැඩමුළුවේ අත්දැකීම්
ජූනි 5th, 2009, ප්‍රතිචාර 4
broadband සබඳතාවල ගුණාත්මක භාවය ගැන කතාබහකල LIRNEasia සම්මන්ත්‍රණය පහුගිය දවසක IESL හිදී පැවැත්වුනා. මීට සමගාමීව “Mobile Broadband Quality of Service Experience” ගැන වැඩමුළුවකුත් Taj Samudra හෝටලයේදී පැවැත්වුනා. මේවා පැවැත්වෙලා ටිකක් කල් උනත් මේ ගැන ලියන්න තරම් වෙලාවක් මට තිබ්බ නැති නිසා ලියන්න බැරිඋනා. සමාසික විභාගෙත් එන්න එන්නම ළං වෙනවා. project වල වැඩ ගොඩ ගැහිලා.
සම්මන්ත්‍රණය
සම්මන්ත්‍රණය පැවැත්වුනේ [...]
මොබිටෙල් Customer Care වෙනුවට Self care නාඩගම්
මාර්තු 12th, 2009, ප්‍රතිචාර 11
පෙබරවාරි 16 වෙනිදා මොබිටෙල් ගාස්තු අඩු කිරීමක් කලා හැමෝටම මතක ඇති. ඉතිං ඔන්න මාත් ඉතිං ලාභ නිසා ඒකත් activate කරගෙන selfcare menu එකට ගිහින් any 8 deactivate කරල දැම්මා. currently you dont have any 8 feature වගේ එකකුත් ආවා. ඔන්න ඉතිං මම හිතාඉන්නේ දවසගානේ කීයක්වත් කැපෙන්නේ නැතුව ඇති කියල එත් ගිය සතියේ තාත්තගේ උපහාර සිම් [...]
මොබිටෙල් Daily Delight හා මොබිටෙල් Broadband පටලැවිල්ල
දෙසැම්බර් 1st, 2008, ප්‍රතිචාර 9
ඊයේ දාපු බ්ලොග් පොස්ට් එකට ක්‍රිෂාන්ගෙන් ලැබුණ ප්‍රතිචාරයක තිබුනා Daily Delight ගැන දීර්ඝ විස්තරයක්. ඒක කියවල ඉවරවෙලා මට ආපු ප්‍රශ්නයක් ගැන තමයි මේ සටහන ලියැවෙන්නේ
දැනට මොබිටෙල් සමාගමේ සියලුම Broadband package එකකම වගේ 1MB සඳහා රුපියලක් හෝ ඊට ආසන්න මුදලක් අය කරනවා. ඒත් Daily Delight 50 සඳහා අයවෙන්නේ 100MB සඳහා රු 50ක් විතරයි.(1MB සඳහා ශත 50යි) [...]
මොබිටෙල් සමාගම තම GPRS ගාස්තු පහල දැමීම සහ තවත් කතා
නොවැම්බර් 30th, 2008, ප්‍රතිචාර 11
මොබිටෙල් පාවිච්චි කරන අයට මේක සුබ ආරංචියක් වේවි. November 30 සිට බල පැවැත්වෙන පරිදි GPRS ගාස්තු 1KB සඳහා ශත 2 සිට ශත 1 දක්වා අඩු කරලා. තව කලින් තිබුණ රු. 2 ක session fee එක 30 වෙනිද සිට අය කරන්නේ නෑ. (දැනට ඩයලොග් සමාගම 1KB සඳහා ශත 2 ක් අය කරන අතර [...]







