Posted in දෙසැම්බර් 12, 2009 ¬ ප.ව. 3:50h.පහන්
හෝව් හෝව්. මේ ආයෙත් qsFOX ගැන ලියන්න හදනවා නෙවෙයි. qsFOX විසඳුමක් වෙන්නෙ firefox වලට විතරයිනෙ. වෙන application එක්ක සිංහල unicode හදාගන්නෙ කොහොමද? කරන්නෙ මෙහෙමයි…. මුලින්ම unicode වැඩ කරන මැෂින් එකකින් usp10.dll එක කොපි කරගන්න. ඊට පස්සෙ ඇඩ්මින් බලය නැති මැෂින් එකේ අපිට වැඩ කරන්න ඕන application එකේ exe එක තියෙන තැනට ඒක copy කරන්න. කොපි [...]
Read the rest of this entry »
Posted in දෙසැම්බර් 11, 2009 ¬ ප.ව. 10:35h.පහන්
පහුගිය කාලේ මම හදපු ඇඩ්මින් බලය නැතිව සිංහල යුනිකෝඩ් වැඩකරන portable Firefox එකට සෑහෙන්න ප්‍රතිචාර ලැබුනා. ගොඩක් අය මේකෙ download කරන්න ලින්ක් එකක් ඒ අයගේ සයිට් වලින් ලබාදීලත් තිබුනා. මුලින්ම ඒ අයට ස්තුතිවන්ත වෙන්න ඕන. අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මේ වෙනකල් downloads 1300 ඉක්මවල තියෙනවා. මොනව උනත් unicode දාපු portable Firefox වල අඩුපාඩු කීපයක්ම තිබුනා. [...]
Read the rest of this entry »