ප්‍රවර්ගය: ubuntu
pen drive එකෙන් Linux දාන්න
නොවැම්බර් 30th, 2009, ප්‍රතිචාර 13
ubuntu karmic koala සහ fedora 12 දෙකම එලියට දැම්මේ ළඟඳී හින්දා අපේ ලිනක්ස් කට්ටියට උදව්වක් වෙයි කියලයි මේක දාන්නේ. අලුත් distro එකක් ට්‍රයි කරන්න හිතුනාම මම මේ ළඟක් වෙනකල්ම කලේ එක්කෝ CD/DVD එකක් write කරන එක නැත්තං virtual machine එකකට දාගන්න එක. virtual machine එකක් හොඳටම දුවවන්න තරම් ram එකක් නම් මගේ ගාව නැහැ. තියෙන [...]
උබුන්ටු password එක්ක සෙල්ලම්.
ඔක්තෝබර් 15th, 2009, ප්‍රතිචාර 7
linux වල users ලා ගැන විස්තර ඇතුලත්ව තියෙන්නේ /etc වල passwd කියන ගොනුව ඇතුලේ. password නෙමෙයි passwd හරිද?.( ඔය file එකේ පෙරනිමියෙන් එන්නේ root write permissions එක්ක අනිත් users ලාට read permissions විතරයි.). මේකෙ අන්තර්ගතය බලන්න ඕන නම් terminal එකක් open කරලා.







