Pahan's Diary| පහන්ගේ දින සටහන් » ubuntu
Grub2, legacy Grub සහ Karmic Koala
මේදවස් වල training නිසා බ්ලොග් කියවන එකයි ලියන එකයි දෙකම මඟැරිලා ගියා. training එක ගැන විස්තර පස්සෙ ලියන්නම්.
පහුගිය කාලේ දිගටම fedora පාවිච්චි කරලාම එපා උන නිසාත් fedora 12 unstable වීම නිසාත් ubuntu දාන්න හිතුනා. Karmic Koala ම දාන්න හිතාගෙන පෙන් එකෙන් ubuntu live එකක් හදාගත්තා. (කලේ මෙහෙමයි). කොහොම හරි විනාඩි 10න් ubuntu වින්ඩෝස් වලට ගිහින් ආයෙ boot කරද්දි grub එක අපිසෙට් ගහලා. මේ විදියට ආයෙ grub එක දාලා බැලුවා ubuntu වලට ගියාට grub එකට මුකුත් වෙන්නේ නෑ නිකමට හරි windows වලට ගියොත් grub එක අප්සෙට් යනවා. Karmic Koala එක්ක එන්නේ grub2  beta version එකක් නිසා grub එක update එකක් දෙන්න හැදුවා.
මුලින්ම grub2 අයින් කලා.
sudo apt-get purge grub2 grub-pc
පොඩි warning එකක් ආවා. කවුද ඉතිං ඕවා ගනං ගන්නේ
අලුත්ම grub එක මෙතැනින් ගත්තා.
tar zxvf grub-1.98.tar.gz
මේ විදියට configure කරලා install කලා
cd grub-1.98
./configure
make
make install
‍සාමාන්‍ය package install එකකින් grub එක install කිරීම වෙනස්වෙනවා මෙන්න මෙතැනදී. grub එක MBR එකට write  කරන පියවර. ඒක කරන්නෙ මෙහෙමයි.
sudo update-grub
sudo grub-install /dev/sdX
ඔය කැපිටල් ‘X’ අකුර වෙනුවට ubuntu install කරපු hard disk එකේ අකුර දෙන්න වෙනවා.(බොහෝවිට මේක sda ලෙසයි දෙන්න වෙන්නේ. )
ඔය විදියට grub එක update කලාම grub එක update උනත් අර පරණ ලෙඩේ එහෙමම තිබුණා.  .
අවසාන විකල්පය ලෙස  පරණ grub එකට මාරුවෙන්න හිතුවා. ඒක කලේ මෙහෙමයි.
මුලින්ම කලින් install කරපු grub uninstall කලයුතුවෙනවා.
මුලින් download කරලා install කරපු directory එක ඇතුලට ගිහින් මේ විධානය දුන්නා
make uninstall
legacy grub එක දාන්න කියලා කිව්වා මෙහෙම.
sudo apt-get install grub
ඊට පස්සේ මෙයාව MBR එකටත් ලියන්න කියලා කිව්වා.(ඔය කැපිටල් ‘X’ අකුර වෙනුවට ubuntu install කරපු hard disk එකේ අකුර දෙන්න වෙනවා.(බොහෝවිට මේක sda ලෙසයි දෙන්න වෙන්නේ. )
sudo update-grub
sudo grub-install /dev/sdX
package manager මඟින් grub එක නැවත update වෙන එක වලක්වන්න මෙහෙම විධානයක් දුන්නා
echo "grub hold" | sudo dpkg --set-selections
දැන් /boot/grub/menu.lst file එක edit කරලා (gedit /boot/grub/menu.lst විධානයෙන්)මගේ windows partition එක හා Recovery Partition එකට entries දෙකක් දැම්මා.
title	 Microsoft Windows XP Professional
root	 (hd0,1)
makeactive
chainloader	+1
recovery partition එකක් තියෙනවා නම් මේ විදියට තවත් එකක් ලිව්වාම හරි.
ඔක්කොම අවසානයේ මැෂින් එක reboot කලා
sudo reboot
pen drive එකෙන් Linux දාන්න
ubuntu karmic koala සහ fedora 12 දෙකම එලියට දැම්මේ ළඟඳී හින්දා අපේ ලිනක්ස් කට්ටියට උදව්වක් වෙයි කියලයි මේක දාන්නේ.  අලුත් distro එකක් ට්‍රයි කරන්න හිතුනාම මම මේ ළඟක් වෙනකල්ම කලේ එක්කෝ CD/DVD එකක් write කරන එක නැත්තං virtual machine එකකට දාගන්න එක. virtual machine එකක් හොඳටම දුවවන්න තරම් ram එකක් නම් මගේ ගාව නැහැ. තියෙන 1GB එකත් මම දෙන වධ ඉවසාගෙන ඉන්නෙ හරි අමාරුවෙන්. ඒනිසා පොඩි distro එකක් ඇරුනාම virtual machine එකක ට්‍රයි කරල බලන්නෙ නෑ.  ඒත් දැන්නම් කරන්නේ iso එකෙන් pen drive එකක් හදාගෙන ඒකෙන් install කරන එක.
pen එකෙට fedora12 ISO එකක් දාගෙන fedora 12 install කරන්න විනාඩි 10ක්වත් ගියේ නෑ. install වෙන වෙලාවෙත් මම අන්තර්ජාලෙ පාවිච්චි කර කර හිටියා.
කරන්නෙ මෙහෙමයි….
මුලින්ම pen එකේ data backup කරගන්න.
දැනට ඇති මෙහෙයුම් පද්ධතිය windows නම්.
ගිහිල්ලා live usb creator tool එක බාගන්න. extract කරලා run කරන්න.
fedora Live CD හදන්න යන අයට නම්  මේකෙනුත් පුළුවනි. pen එක live එකක් විදියටම පාවිච්චි කරන්න අමුතු අමුතු වැඩ කෑලි ටිකකුත් දෙනවා.
දැනට ඇති මෙහෙයුම් පද්ධතිය ubuntu නම්.
terminal එකක
sudo apt-get install usb-creator
ලෙස ලබාදෙන්න.
දැනට ඇති මෙහෙයුම් පද්ධතිය ‍fedora නම්.
terminal එකක
su -c 'yum -y install liveusb-creator'
ලෙස ලබාදෙන්න.
ඊට පස්සේ terminal එකක.
liveusb-creator
ලෙස ලබාදුන්නාම එන liveusb creator එකෙන් වැඩේ කරගන්න පුළුවන්.
මේ හැම මෙහෙයුම් පද්ධතියකම live usb creator එක run කරන්න කලින්  pen drive එක ගහල mount කරල තියෙන්න ඕන.
උබුන්ටු password එක්ක සෙල්ලම්.
linux වල users ලා ගැන විස්තර ඇතුලත්ව තියෙන්නේ /etc වල passwd කියන ගොනුව ඇතුලේ. password නෙමෙයි passwd හරිද?.( ඔය file එකේ පෙරනිමියෙන් එන්නේ root write permissions එක්ක අනිත් users ලාට read permissions විතරයි.). මේකෙ අන්තර්ගතය බලන්න ඕන නම් terminal එකක් open කරලා.
cd /etc
cat passwd
ලෙස ලබා දෙන්න. මේ commands දෙකම එකතුකරලා ටයිප් කරන්නත් පුළුවං. ඒත් මේ wordpress වල ලෙඩක් නිසායි මම මේ විදිහට දාන්නේ. එතකොට මෙන්න මේ වගේ දිස්වේවි.
pahan:x:1000:1000:Pahan Sarathchandra,,,:/home/pahan:/bin/bash
ඔතන pahan කියන්නේ මගේ username එක ,ඔය දෙවැනියට තියෙන x එක තමයි password එක. දැන් අහන්නෙපා මගේ ubuntu password එක x ද කියල. password එක මෙහෙම ඕනම user කෙනෙක් බලන්න පුළුවන් විදියට තිබ්බානම් password දාන එකෙන් ඇති වැඩක් නෑනේ. password එක මෙතැන තියාගත්තෙ නැතිඋනාට password එක තියාගන්න වෙන තැනක් තියෙනවා. මොකද කියන්නෙ ඒ file එකත් open කරමුද? ඒක open  කරන්න නම් super user privileges ඕන වෙනවා.
උබුන්ටුවල super user log වෙන්නෙ කොහොමද?
sudo su
මේක terminal එකේ ලබාදෙන්න. දැන් ඒකත් හරි. එතකොට super user password එක අහයි. ඒකත් ලබාදෙන්න.
දැන් ආයෙම.
cd /etc
cat shadow
කියල ටයිප් කරන්න. ඔන්න තියෙනවා passwords ටික. හැබැයි අමු අමුවෙ නෙවෙයි හංගලයි තියෙන්නේ.
pahan:$6$yaCvi/5g5ni$rU8tnBRBKFBR9EAwYRbnHCCsehOUUVYj50slqpAV8PBeYmbN0lPF8DW8t
0kokmFBkP8vyxdGU4Xs70bKFsLlF.:14372:0:99999:7:::
මුලින්ම තියෙන්නෙ username එක. දෙවනුව තියෙන්නෙ password එක. නිකං නෙවෙයි encrypt කරපු password එක. මා දන්නා හැටියට ඔය $6$ කියල පටන් අරං $ වෙනකල් තියෙන කොටස MD5 ඇල්ගොරිතමයකින් සාදාගත් එකක්. ඔය වගේ තවත් ඇල්ගොරිතම කිහිපයකට අපේ password එක දාලා encrpt කරපු එක තමයි ඔය තියෙන්නෙ. පොඩ්ඩක් උත්සහකලොත් ඔය ඇල්ගොරිතම සියල්ල අපිට හොයාගන්න පුළුවං. දැං අපි දන්නවා password එක හදාගත්තු හැටිත්. ඒත් ඇල්ගොරිතමය දැනගත්තට වැඩක් නෑ ඇල්ගොරිතමයෙන් ආයෙ password එක හදන්න බෑ. අපි ලොග් වෙන කොට වෙන්නෙ අපි password එකට දීපු එක ඇල්ගොරිතම වලට දාලා අර shadow file එකේ තියෙන hash එකත් එක්ක සංසන්දනය කරන එක.
දැන් කතාවෙ හොඳම හරිය. මම දන්න password එකක් අරගෙන ඔය කියන ඇල්ගොරිතම වලට දාලා shadow file එක edit කරලා මම password එක නොදන්න වෙනත් user කෙනෙක්ගේ password එක විදියට save කලොත් මට එයා විදියට ලොග් වෙන්න පුළුවං වෙයිද? බැරිවෙයිද?