Pahan's Diary| පහන්ගේ දින සටහන් » ටෙලිෆෝන් කතා

ටෙලිෆෝන් කතා 2 කොටස
කට්ටිය නොඉවසිල්ලෙන් කතාවෙ ඉතුරු කොටස දැනගන්න බලාගෙන ඉන්නවා කියපු නිසා දෙවැනි කොටසත් ඉක්මනට ලියන්න හිතුවා. 1 කොටස කියෙව්වෙ නැති අය මෙතැන කොටන්න.

මිනීපෙට්ටි සාප්පු කාරයෙක් කිව්වට එයා undertaker කෙනෙක්. ඒ කිව්වෙ අවමංගල්‍ය අධ්‍යක්ෂක කෙනෙක්. නමින් Almon B. Strowger. ‍ටෙලිෆෝනය හොයාගෙන ටික කාලෙකින් කවුරුහරි මිය පරලොව ගියාම ටෙලිෆෝනය අරගෙන switching office එකේ ඉන්න operator ගෙන් ඉල්ලනවා නගරයේ undertaker කෙනෙක්ට තමාව සම්බන්ධ කරන ලෙස.  මේ කියන නගරයටම අවමංගල අධ්‍යක්ෂකලා දෙන්නයිලු හිටියේ.  අවාසනාවට හෝ වාසනාවට අනික් අවමංගල අධ්‍යක්ෂකගේ නෝනා ලු නගරයේ telephone operator.  (සෑම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගෑනියෙක් ඉන්නවා කියන්නෙ ඔන්න ඕක තමා.   )

Strowgerට අන්තිමට ඔප්ෂන්ස් දෙකයි ඉතිරි උනේ.

1.  automatic telephone switching උපකරණයක් නිපදවීම.

2. බිස්නස් එකෙන් ඉවත් වීම.

Strowger තෝරගත්තෙ පළවෙනි ඔප්ෂන් එක.    . මෙහෙම හොයාගත්තු උපකරණය අවුරුදු 100කට ආසන්න කාලයක්  Strowger gear නමින් ලෝකය පුරාම භාවිතා කලාලු.

ටෙලිෆෝන් කතා
හුඟ කාලෙකින් ආයෙ බ්ලොග් පෝස්ට් එකක් දාන්න හිතුනා.   මේ පාර ටිකක් වෙනස් එකක්, ටෙලිෆෝන් ගැන ලියන්න හිතුනා.

ඔන්න ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් ටෙලිෆෝනය හොයාගත්තලු 1876( හොයාගත්තෙ මෙයා උනාට හැංගුවෙ කව්ද කියල දන්නෙ නෑ.   ) . ටෙලිෆෝනය නිපදවන්න බෙල් විතරක් නෙවෙයි වෙනත් අයත් උත්සහ කරල තියෙනව Elisha Gray කියල හාදයෙක් බෙල්ට දෙවැනි වෙලා තියෙන්නෙ පැය ගණනකින්.

මුලින්ම ආපු ටෙලි‍ෆෝන් ඇවිත් තියෙන්නෙ යුගල වශයෙන්. ඒ කිව්වෙ මට අල්ලපු ගෙදර කෙනා එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරන්න ඕන නං ටෙලි‍ෆෝන් ‍එකක් අපේ ගෙදර තියාගෙන අනිත් ටෙලි‍ෆෝන් එක එහා ගෙදරට දීලා ඒ දෙක වයර් එකකින් සම්බන්ද කරන්නත් ඕන.  මට‍ ගෙවල් 10කට කතා කරන්න නං වයර් 10ක් අදින්න ඕන.  අවුරුද්දක් යනකොට නගර වයර් වලින්ම වැහිලා යන තරම් මහ විනාසයක් උනාලු.

(පල්ලෙහා a පින්තූරය බලන්න )

කොහොමහරි 1878 වෙනකොට බෙල්ට මේ අවුල තේරිලා විසඳුමක් හඳුන්වලා දුන්නලු Bell Telephone කියල කොම්පැනියකුත් හදාගෙන. ඒ switching office කියල අතරමැදියෙක් යොදාගන්නා ක්‍රමයක්.

(පල්ලෙහා b පින්තූරය බලන්න )

ඒත් ටික දවසකින් නගර අතරෙ ඇමතුම් හුවමාරු කරගන්න ඕන උනාලු එතකොට ආයෙ ගැටළුවක් ආවා ආයෙත් අර පරණ විදියට රට සේරම වයර් අදින්න වෙනවා . මොකද තියෙන්නෙ එක switching office එකයිනෙ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට switching office කිහිපයක් යොදාගෙන switching office අතරෙ විතරක් වයර් මඟින් සම්බන්ධ කලා.

(පල්ලෙහා c පින්තූරය බලන්න )

ඒත් මේ වෙනකල්ම switching office වැඩකලේ manually. ඒ කියන්නෙ කාට හරිකෝල් එකක් ගන්න ඕනැ උනාම මුලින්ම switching office එ‍කත් එක්ක සම්බන්ධ වෙලා අවශ්‍ය පුද්ගලයාව සම්බන්ධ කරන්න කියල ඉල්ලා සිටින්න ඕ‍න.  දැන් තියෙනවා වගේ automatic switching system එකක් මුලින්ම හොයාගෙන තියෙන්නෙ මිනීපෙට්ටි බිස්නස් කරපු කෙනෙක්. ඒක ගැනත් මාර ලස්සන කතාවක් තියෙනව. මේ පෝස්ට් එක දිග වැඩි නිසා ඒක ඊළඟ පෝස්ට් ඒ කතාව ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම්.

ඊළඟ කොටස කියවන්න මෙතැන කොටන්න

මූලාශ්‍රය:

Computer Networks, Fourth Edition

By Andrew S. Tanenbaum

Publisher

: Prentice Hall

Pub Date

: March 17, 2003

ISBN

: 0-13-066102-3