Pahan's Diary| පහන්ගේ දින සටහන් » යුනිකේත

qsChrome – google chrome සඳහා සිංහල යුනිකෝඩ් විසඳුමක් ….
qsFOX ගැන හැමෝම දන්නවනේ. qsFOX තිබුනෙ firefox සඳහා විතරයි. මේක Google Chrome වලට version එකක් හදන්න කියලා ගොඩක් අයගෙන් ඉල්ලීම් ලැබුනා. ඒ ඉල්ලීම පිළිඅරගෙන දැන් ඔන්න qsChrome  වැඩ පටන් අරන්තියෙන්නෙ. තාම qsFOX තරම් නම් දියුණු නෑ වැඩ පටන් ගත්තා විතරනේ. මේකෙ Developing කලේ මම. ආරම්භයේදී ඉසුරු ගොඩක් උදව්කලා(අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නෙව   ). conwitter chrome extension එක හදපු සඳරුවන්ගෙ උදවුත් අමතක නොකර බැහැ.

qsChrome ‍අපේ software Localization Group Project එකේ කොටසක් විදියට එළිදක්වන්නයි හිතාගෙන ඉන්නෙ. කණ්ඩායමේ අනික් සාමාජිකයොත් අලුත් අලුත් වැඩ ටිකක් කරගෙන යනවා. (ඒ ගැන පස්සෙ කියන්නම්.).

ආරම්භක පියවර විදියට මම singlish keyboard එක (එසැනින් පරිවර්ථකයේ ආකාරය) implement කලා. ඉදිරියේදි විජේසේකර යතුරු පුවරුවත් unicode install වෙන කොටසත් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අඩුපාඩු  ගොඩක් ඇති. තාම වැඩ පටන්ගත්ත විතරයිනෙ.  qschrome ඉදිරි දියුණුව සඳහා ඔබගේ වටිනා අදහසුත් බලා‍පොරොත්තු වෙනවා.

Chrome Extension වල වාසිය තමයි automatically Update වීම. browser Restart කරන්න ඕන නෑ. ඔන්න එහෙනම් 50Kb ක් විතරක් වැය කරලා qsChrome දාගන්න. වැඩේට තත්පර 10ක් යයි වැඩිම උනොත්.   බාගත කරගන්න මෙතැන click කරන්න.

firefox වල ඉඳලාම online සිංහල පත්තර කියවන්න
මගේ පරිගණකයේ default browser එක firefox. ඒත් දුමේ දාලා තියෙන ie ප්‍රයෝජනයට ගන්න වෙන්නෙ සමහර වෙලාවට බිල් ගේට්ටු මාමාගෙ සයිට් එකෙන් වැඩක් කරගන්නයි online පත්තර කියවන්නයි. ඒත් දැන් මේකට විසඳුමක් තියෙනවා ie වල rendering engine එක firfoxට embed කරන add-on එකක්. සිම්පල් ප්ලෑන් එකක්.  සිංහල අකුරු වෙනුවට වෙන වෙන බහුබූත පෙන්නන සයිට් එකකට ‍ගියොත් ආයේ link එක කොපි කරල ie හොයාගෙන යන්න ඕන නෑ.  status bar එකේ පොඩි icon එකක් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. මේක වැදගත් වෙයි web development කරන අයටත් තමන් හදන සයිට් එක එක browsers වලට support කරන්නෙ කොහොමද කියල එකම browser එකක ඉඳල බලාගන්න.

මෙතැනින් download කරන්න.

සුද්ධ සිංහලෙන්ම domain එකක් සහ තවත් කතා
සිංහලෙන් domain දෙනව නං domain name සඳහා unicode භාවිතා කරන්න පුළුවං වෙන්න ඕන. සාමාන්‍යයෙන් ‍domain name එකකට තියෙන්නෙ පුළුවන් ASCII characters විතරයි. (hyphen එක(“-”) හැරුණු විට වෙනත් සංකේතත් භාවිතා කරන්න බැහැ.)  එතකොට කොහොමද සිංහල ‍domains දෙන්නේ domain names සඳහා සිංහල සහය නැතිව?? අවුලක් නේද?? punicode කියල ක්‍රමයක් හඳුන්වා  දීල තියෙන්නේ මේ අවුල හදාගන්නයි.

උදාහරණයක් විදියට මම  පහන්.com කියල domain එකක්  අටවගත්ත කියල හිතමු. මම පහන්.com browser එකේ type කලාම මගේ පරිගනකයේ web browser එකේ තිබෙන punicode converter එකෙන් මේක ASCII අකුරු බවට පරිවර්ථනය කරලා දෙනවා. දැන් මේක xn--r0cf2cza.com කියල වෙනස් වෙනවා. ඇත්තටම අපි යන්නේ පහන්.com නෙවෙයි xn--r0cf2cza.com. ඔය මුල් අකුරු හතරෙන්(xn--)තමා දැනගන්නේ මේක තියෙන්නෙ unicode වලින් කියල. මෙතැන ක්ලික් කරලම බලන්නකෝ. IE6 වල නම් මේක වැඩ නෑ. (පුදුම වෙන්න දෙයක් නෑ.    ) වැඩ නෑ කියල මම අදහස් කලේ පහන්.com කියන එක ASCII වලට පරිවර්ථනය වෙන එක. කොහොමත් පහන්.com කියල domain එකක් නෑනෙ.

මේ විදිහටම දැනට තියෙන .lk ට අමතරව ccTLD දෙකක් හදුන්වල දීල කියල අරංචියි. .ලංකා සහ .இலங்கை කියල.(ඔය දෙමළ එක නං ෂුවර් නෑ හරිද කියල නෙට් එකෙන් හොයල දැම්මෙ.  ) විස්තරේ බලන්න google කරල http://www.idns.lk/ ගියත් සයිට් එක වැඩ නෑ වගේ.මේ වැඩේ සාර්ථක වෙයිද කියල නම් සැකයක් තියෙනවා. මොකද ලංකාවේ අන්තර් ජාල භාවිතා කරන්නන් අතරින් 2/3ක් ම යුනිකෝඩ් කියල එකක් අහලවත් නෑ.  ඒ නිසා බර ගානක් දීලා හෙන කට්ටකුත් කාගෙන .ලංකා ගනියිද?

අලුත් වැඩක් පටන් ගත්තා. ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන අයගේ එකමුතුවක්. අපේ මලින්ත ලොක්කා තමා මේකට මූලික උනේ.

අරමුණ: අන්තර්ජාල සේවාව හා භාවිතය පිලිබඳව ඔබේ අත්දැකීම්, අදහස් බෙදාහදාගැනීමටත්, මුහුණපාන ගැටලු ඉදිරිපත් කිරීමටත්, ඒවාට උපදෙස් ලබාගැනීම/ලබාදීම. වැඩේ නැගල ගියොත් ISP ලට ‍සද්දයක් දාන්නත් බැරිවෙන එකක් නෑ.

සිතා බලන්න, ඔබට ලැබිය යුතු සේවාව ලැබෙනවාද කියා !