Posted in ජූනි 14, 2010 ¬ ප.ව. 1:42h.පහන්
මේක අනූෂ නදුන් හෙවත් (අනුරාධපුරසෝන් ) මට forward කරපු ඊමේල් එකකට පිළිතුරක්. From: tharindu thushara <tharinduthushara@gmail.com> Date: 2010/6/13 Subject: නදුන් හිතන්නේ ඔක්කොම සින්ඩි කාරයෝ එකිනෙකා අතර තරහක් තියෙනව කියලද?.එහෙනම් මේක කියවන්න To: nadun.ranaweera@gmail.com සින්ඩි අතරින් පලමු තැන තිබ්බේ සිංහල බ්ලොග්කරුවන්ගේ සින්ඩිය.දෙවනි තැනට තිබ්බේ කොත්තු සින්ඩිය.කාලිංගට ඕන උනේ,කොත්තු වලට තිබ්බ දෙවනි ස්ථානය නැති කරල ඔහුට හිතවත් [...]
Read the rest of this entry »
blogs, බ්ලොග් ලිවීම, සිංහල බ්ලොග් කියවනයconspiracy, hathmaluwa, lankeeya sithuwili, SBU, කුමන්ත්රණය, යුනිකෝඩ්, යුනිකෝඩ් බ්ලොග්කරුවෝ, ලාංකීය සිතුවිලි, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය, හත්මාළුව
Posted in මාර්තු 3, 2010 ¬ ප.ව. 12:48h.පහන්
සින්ඩියෙන් ඇඩ්මින්ලාට හිතුනු හිතුනු හැටියට බ්ලොග් දොට්ට දැමීම දැන් අමුතු දෙයක් නොවේ. එසේ අසධාරණව බ්ලොග් ඉවත්කර දැමීම පිළිබඳව කතා කිරීම සංසදය කඩාකප්පල් කරන්න හදන වලිකාරයෙකු, කුමන්ත්‍රණකරුවෙකු වීමට තරම් වරදකි. මඩ කමෙන්ට් වලින් පිළිතුරු දී ඇත්තේ එයිනුත් මර්ධනය කරගත නොහැකි තැනද?. මා ඇනෝනිමස් කමෙන්ට සඳහා කෙනෙකුට සෘජුව ඇඟිල්ල දිඟු නොකරමි. එක අතකින් ඒවා ගැන සෙවීමට යාම එක්තරා ආකාරයට ඒවා දැමූ උන් ලබන ජයග්‍රහණයකි. [...]
Read the rest of this entry »