Pahan's Diary| පහන්ගේ දින සටහන් » සිංහල බ්ලොග්

ඔක්තෝබර් 28වෙනිදාට “Pahan’s Diary| පහන්ගේ දින සටහන්” ට අවුරුද්දකි.
image credit:http://www.area-56.de

මුලින්ම මම ක‍ඩ්ඩෙන් පොඩියට බ්ලොග් එකක් ලියාගෙන ගියාට ඒවා මෙච්චර කට්ට කාගෙන ලියපුවා නෙවෙයි. ඒ නිසා මම සිරාවටම බ්ලොග්කරණය පටන්ගත්ත දවස 2008 ඔක්තෝබර් 28 කිව්වට වැරැද්දක් නෑ. එදා ඉඳල අදවෙන කල් මේ බ්ලොග් පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තියෙනවා. හොඳ ප්‍රතිචාරම විතරක් නෙවෙයි හොඳ මඩ පාරවල් ටිකකුත් කන්න ලැබුනා.   .

බ්ලොග් එකට තිබ්බ ප්‍රතිචාර දැකලා තවත් අපේ  බැචාලත් බ්ලොග් ලියන්න ආවා. ඔවුන් ගැනත් ගොඩක් ආඩම්බරයි.

අවුරුද්දක බ්ලොග් කෙරුවාවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනා. ‍බ්ලොග් කිය‍වීමෙන් නම් මම හිතන විදියෙ නම් සෑහෙන්න වෙනසක් උනා.(මගේ වටේ ඉන්න උන් නම් දන්නවා.   ). ඉස්සර තාක්ෂනික විෂයන්ම විතරක් කියව කියව හිටපු මම වෙනත් බ්ලොග් වලටත් ටික ටික එබෙන්න පුරුදු උනා.

මගේ අතින් වැරදි උනා. මම නෑ කියන්නෙ නෑ. එහෙම වැරද්දක් උන අවස්ථාවක මම සමාවගත්තෙ සමහරු මට පො**යා කියද්දි. ඒත් මම එහෙම කලේ මගේ හෘද සාක්ෂිය කියපු නිසාමයි. බ්ලොග්කරණයට මාව ගෙනාව අයත් ‍මේ මොහොතෙ මට අමතක කරන්න බැරි උනත් ඔවුන් කියන විදියට බ්ලොග් ලියන්න මම සූදානම් නැති නිසා දරුණු සිත් රිදවීම් එක්ක ඔවුන් එක්ක ඇයි හොඳයිකම් නවත්වන්න සිද්ධ උනා.

මම ආසම බ්ලොග් මගේ බ්ලොග් ලිපි ටිකක් මෙතන තියෙනවා.

ජනේලයක් වෙනුවෙන් ගෙදර මාරු කිරීම

නිදහස් හා විවෘත මෘදුකාංග ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේ

HSPA ගැන ලියූ ලිපිපෙළ

සිංහල සමඟින් Firefox portable 3.5

ඔය HSPA බ්ලොග් ලිපි ටිකට නම් සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා. මඩත් නොලැබුණා නෙවෙයි. බ්ලොග්කරණයේ ආනුභාවයෙන් කවදාවත් නොහිතපු විදියෙ අවස්ථාවන්ට මඟපෑඳුනා.   තවමත් ඒවා ලැබෙනවා. අලුත් යාළු‍වෝ ගොඩක් අඳුරගන්න අවස්ථාව ලැබුනා. එක එක විදියෙ පුද්ගලයින් අඳුරගත්තා. ඔන්ලයින් යාළු උන සමහර අය තාම හැබැහින් දැකල නෑ. (බ්ලොග්කරුවන්ගෙ හමුවෙදි බලාගමුකෝ    ) . බ්ලොග් ලිවිල්ල කොච්චර සැරට වැදුනද කිව්වොත් සමහර හරක් පට්ටි අයිති කාරයෝ මගේ photo එක ආයෙ සකස්කරන්න තර්ජනය කරන්න තරමටම දුරදිග ගියා.

මීට අමතරව සිංහල බ්ලොග්කරණයේදි හා බ්ලොග් කියවීමේදී admin බලය නැතිව යුනිකේත පාවිච්චි කිරීමට නොහැකි ගැටළුවට යම්තාක් දුරට හරි ප්‍රායෝගික විසඳුමක් ලබාදෙන්නත් මට පුළුවං උනා. ඉදිරියේදී ඒක තවදුරටත් දියුණු කරන්න බලාපොරොත්තුවෙනවා.

මුලින් bloggerට පින් සිද්ධවෙන්න බ්ලොග් ලිව්ව මම පස්සෙ මගේම කියල domain ‍එකකට එන්න ලැබීමත් ලොකු භාග්‍යයක්.

අවුරුද්දක් තිස්සේ මේ බ්ලොග් එක ලියන්න උදව් කරපු, උදැල්ල දාපු, කියවපු, මාව විවේචනය කරපු, මට බැන්න, මාව අගය කරපු කරපු/නොකරපු, මට හොරෙන් හරි මගේ බ්ලොග් එක කියවපු අය හැමෝටම ස්තුතිවන්ත වෙනවා. (හොරෙන් කියවන අය??? ඔව් ඔව්  එහෙම අයත් ඉන්නවා    )

blogger theme එක මාරු කරල අවුල් ආවද?
කලින් පෝස්ට් එකකින් blogger blog එකකට theme එකක් දාගන්න හැටි විස්තර කලානේ. මේ කියන්න යන අවුල් ටික නම් ‍ටිකක් බහුලව දකින්න පුළුවන්.

1. theme එක මාරුකලාට පසු කමෙන්ට් යොදන්න බැරිවීම.

විසඳුම.

1. blogger Dashboard වෙත පිවිසෙන්න.

2. එ‍හි අදාල බ්ලොග් එකට අදාලව ඊ‍ට යටින් ඇති settings වෙත පිවිසෙන්න.

3. comments tab එක click කරන්න.

4. එම tab එකේ පහලින් “Comment Form Placement” යටතේ මේ වගේ එකක් ඇති.

Full page

Pop-up window

Embedded below post

මේ අවුල එන්නෙ ගොඩක් වෙලාවට මෙතැන  “Embedded below post” කියල ලබාදුන්නාම. ඒ නිසා full page හරි pop-up window හරි ලබාදෙන්න. එතකොට ගැටලුව නිරාකරණය වෙයි.

2. post එකක් සමඟ දිස්වෙන දිනය/වේලාව දිස්විය යුතු ස්ථානයේ undefined ලෙස දිස්වීම.(උදාහරණයක්)

විසඳුම

1. blogger Dashboard වෙත පිවිසෙන්න.

2. එ‍හි අදාල බ්ලොග් එකට අදාලව ඊ‍ට යටින් ඇති layout වෙත පිවිසෙන්න.

3. blogposts කියල තියෙන කොටුවෙ පල්ලෙහා තියෙන edit link එක click කරන්න.

4. Post Page Options යටතේ තියෙන “at” කියල තියෙන තැන‍ පෝස්ට් කරපු දිනය වෙලාව පෙන්නන විදිය වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කර කර blog එකට ගිහින් බලන්න undefined යන්න නැතිවී post එකේ දිනය/ වේලාව පෙන්නන තුරු. ‍

පරිගණක ක්‍රීඩා සිංහලෙන්