Pahan's Diary| පහන්ගේ දින සටහන් » සිංහල මෘදුකාංග

සියලු සිංහල මෘදුකාංග එකම තැනකට – sinhalasoftware.com
දැන් දැන් වැඩි වැඩියෙන් සිංහල මෘදුකාංග(software ) සහ ප්ලගීන(plugins)බි‍හිවෙන්න පටන් අරගෙන. ඒත් අපි සමහර වෙලාවට දන්නෙවත් නෑ මෙහෙම එකක් තියෙනවා කියල. නැත්තම් software එකක් තියෙනවා කියලා දන්නවා ඒත් බාගත කරගන්න (download) යන්න ඕන කොතැනටද කියලා අපි දන්නෙ නෑ.   . මේ ගැටලුවට පිළියමක් විදියටයි sinhalasoftware.com ආරම්භවෙන්නේ.

සිංහල මෘදුකාංග ගැන දැනුවත් කරන්න, අවශ්‍ය නම් අපට හැකි අයුරින් මෘදුකාංග නිර්මාණකරුවන්ට උදව් ලබාදෙන්න අරමුණු සමග අමිල ප්‍රසාද් සොයුරා පටන් ගත්ත වෙබ් අඩවියක් මේක. මේ අදහස ඔහුගෙ හිතේ කාලයක් තිබිල තියෙන බව කතාවෙන් තේරුනා. මම මෙතැනට සෙට් උනේ මගේ හිතෙත් ‍එහෙම අයිඩියාවක් තිබිල මගේ යාලුවො දෙතුන්දෙනෙකුට කියලයි තිබුනෙ මෙහෙම එකක් කරන්න ඕන ඒත් සල්ලියි වෙලාවයි නෑ කියල. ඉතිං මගේ ඒ උනන්දුව දන්න  චමිලගෙ මාර්ගයෙන් මම අමිලව අඳුරගත්තා. තාම අමිලව අඳුරගෙන සතියක් වත් නැහැ.   . අමිල ඉන්නෙ ඉතාලියෙ. ඒත් අපිදෙන්නාම පොදු අරමුණක් සඳහා වැඩකරන නිසා මේ එකක්වත් ප්‍රශ්ණ නෙවෙයි.

වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඕන කෙනෙකුට sinhalasoftware.com වල තමන්ගෙ මෘදුකාංගය ගැන විස්තරයක් ලියල දාන්න පුළුවං. අවශ්‍ය නම් හොස්ටින් ලබාදෙනවා. නැත්තම් ලින්ක් එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. software එකේ home page එකටත් ලින්ක් එකක් දාන්න අපි ඉඩ ලබාදෙනවා. මෙහෙම මෘදුකාංගයක් තියෙනවා කියල දැනුවත් කරන්නයි අපිට ඕන. තාම වැඩේ පටන් ගත්තා විතරයි. තාම සයිට් එකත් under construction කිව්වට වැරැද්දක් නැහැ. දැනට මෘදුකාංග කිහිපයක් එකතු කරල තියෙන්නෙ. ඉදිරියේදී මේ ගණන වැඩි කරගන්න මේක කියවන ඔබේත් දායකත්වය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා.(පොඩිම පොඩි මෘදුකාංගයක් උනත් කමක් නෑ එකතු කරන්න)

ඔබේ මෘදුකාංගය ගැනත් sinhalasoftware.com ට එකතු කිරීම ඔබටම කරන්න පුළුවන්. register වී. add DL ක්ලික් කිරීමෙන් මෙය කලහැකියි.