Posted in මාර්තු 21, 2010 ¬ ප.ව. 12:31h.පහන්
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන සින්ඩියට කින්ඩියක් දැමූ දිනයේ සිට මාගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයේ දිස්වන්නේ නැත. ඇතැමුන් මෙය තාක්ෂණික දෝශයකැයි සිතා තමුන් තමුන්වම රවටා ගන්නට උත්සහ කරති. එසේ නම් අවුරුද්දක් තිස්සේ නොතිබූ අරුම පුදුම තාක්ෂනික ගැටලුවක් සිංහල බ්ලොග් කියවනය විවේචනයෙන් මතුවී ඇත. මේ හා සමාන තාක්ෂණයන් භාවිතාකරන (wordpress හා feed wordpress ප්ලගීනය ) වෙනත් [...]
Read the rest of this entry »
Posted in ඔක්තෝබර් 24, 2009 ¬ ප.ව. 11:40h.පහන්
මුලින්ම මම කඩ්ඩෙන් පොඩියට බ්ලොග් එකක් ලියාගෙන ගියාට ඒවා මෙච්චර කට්ට කාගෙන ලියපුවා නෙවෙයි. ඒ නිසා මම සිරාවටම බ්ලොග්කරණය පටන්ගත්ත දවස 2008 ඔක්තෝබර් 28 කිව්වට වැරැද්දක් නෑ. එදා ඉඳල අදවෙන කල් මේ බ්ලොග් පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තියෙනවා. හොඳ ප්‍රතිචාරම විතරක් නෙවෙයි හොඳ මඩ පාරවල් ටිකකුත් කන්න ලැබුනා. .
Read the rest of this entry »
Posted in අගෝස්තු 10, 2009 ¬ ප.ව. 9:56h.පහන්
කලින් පෝස්ට් එකකින් blogger blog එකකට theme එකක් දාගන්න හැටි විස්තර කලානේ. මේ කියන්න යන අවුල් ටික නම් ටිකක් බහුලව දකින්න පුළුවන්. 1. theme එක මාරුකලාට පසු කමෙන්ට් යොදන්න බැරිවීම. විසඳුම. 1. blogger Dashboard වෙත පිවිසෙන්න. 2. එහි අදාල බ්ලොග් එකට අදාලව ඊට යටින් ඇති settings වෙත පිවිසෙන්න. 3. comments tab එක click කරන්න. 4. [...]
Read the rest of this entry »
Posted in අගෝස්තු 4, 2009 ¬ පෙ.ව. 10:30h.පහන්
කලින් පොස්ට් එකකින් elakiri.com ගැන කතාකලා කාටත් මතක ඇතිනේ. ඒකෙන් පස්සෙ elakiri සමහරු බ්ලොග්කරණයේ රස දැනිලා බ්ලොග් ලියන්නත් පටන් ගත්තා. . elakiri admin ගේ කඩේ මල්ලිලා ටික එකම දේ ආයෙ ආයෙ කියව කියව ඉන්නවට වැඩිය වෙන මුකුත්ම කියාගන්න බැරිඋනානේ. . elakiri යේ එළකිරි ප්‍රවණතාවය කලින් elakiri.com ගැන ලියපු පෝස්ට් එකට elakiri.com admin ගෙන් පිළිතුරක් [...]
Read the rest of this entry »