Pahan's Diary| පහන්ගේ දින සටහන් » blogging

බබාලාගේ සින්ඩියට ස්තුතියි….
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය(බූදලය? ) විවේචනය කිරීමේ මහා පාපකර්මය හේතුකොට ගෙන සින්ඩියට කින්ඩියක් දැමූ දිනයේ සිට මාගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයේ දිස්වන්නේ නැත.

ඇතැමුන් මෙය තාක්ෂණික දෝශයකැයි සිතා තමුන් තමුන්වම රවටා ගන්නට උත්සහ කරති. එසේ  නම් අවුරුද්දක් තිස්සේ නොතිබූ අරුම පුදුම තාක්ෂනික ගැටලුවක් සිංහල බ්ලොග් කියවනය විවේචනයෙන් මතුවී ඇත. මේ හා සමාන තාක්ෂණයන් භාවිතාකරන (wordpress හා feed wordpress ප්ලගීනය ) වෙනත් බ්ලොග් සින්ඩිකේටර වල මගේ බ්ලොග්අඩවිය දෝශ රහිතව පෙන්වීම   ඔවුනට පිළිතුරක් යැයි සිතමි.

තවදුරටත් මම අලුත් බ්ලොග් පෝස්ට් එකක් ලියූවිට recently updated යටතේ මගේ බ්ලොග් අඩවිය දිස්වීම වැලැක්විය හැකිනම් වැඩේ අතේ පත්තු නොවන ලෙසට ගෙන යාහැකි බව මගේ විශ්වාසයයි. ( තිර පිටපත ) මෙම සිංහල බ්ලොග් සංසදය විවේචනයෙන් අරුම පුදුම තාක්ෂණික දෝශ උරුම වූ එකම බ්ලොග්කරුවා මම නොවන වගද ආරංචි විය.

අවසාන වශයෙන්,

අතන මෙතැන කමෙන්ට් නොදමා මාව සින්ඩියෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඉවත්කර දමන්න.

යන  ඉල්ලීම පිළිගෙන අතන මෙතැන කමෙන්ට් දැමීම නවතා මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කිරීම පිළිබඳ මාගේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමි.

කොට චින්තනය

ඔක්තෝබර් 28වෙනිදාට “Pahan’s Diary| පහන්ගේ දින සටහන්” ට අවුරුද්දකි.
image credit:http://www.area-56.de

මුලින්ම මම ක‍ඩ්ඩෙන් පොඩියට බ්ලොග් එකක් ලියාගෙන ගියාට ඒවා මෙච්චර කට්ට කාගෙන ලියපුවා නෙවෙයි. ඒ නිසා මම සිරාවටම බ්ලොග්කරණය පටන්ගත්ත දවස 2008 ඔක්තෝබර් 28 කිව්වට වැරැද්දක් නෑ. එදා ඉඳල අදවෙන කල් මේ බ්ලොග් පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් පෝස්ට් 63ක් ලියලා තියෙනවා. හොඳ ප්‍රතිචාරම විතරක් නෙවෙයි හොඳ මඩ පාරවල් ටිකකුත් කන්න ලැබුනා.   .

බ්ලොග් එකට තිබ්බ ප්‍රතිචාර දැකලා තවත් අපේ  බැචාලත් බ්ලොග් ලියන්න ආවා. ඔවුන් ගැනත් ගොඩක් ආඩම්බරයි.

අවුරුද්දක බ්ලොග් කෙරුවාවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න ලැබුනා. ‍බ්ලොග් කිය‍වීමෙන් නම් මම හිතන විදියෙ නම් සෑහෙන්න වෙනසක් උනා.(මගේ වටේ ඉන්න උන් නම් දන්නවා.   ). ඉස්සර තාක්ෂනික විෂයන්ම විතරක් කියව කියව හිටපු මම වෙනත් බ්ලොග් වලටත් ටික ටික එබෙන්න පුරුදු උනා.

මගේ අතින් වැරදි උනා. මම නෑ කියන්නෙ නෑ. එහෙම වැරද්දක් උන අවස්ථාවක මම සමාවගත්තෙ සමහරු මට පො**යා කියද්දි. ඒත් මම එහෙම කලේ මගේ හෘද සාක්ෂිය කියපු නිසාමයි. බ්ලොග්කරණයට මාව ගෙනාව අයත් ‍මේ මොහොතෙ මට අමතක කරන්න බැරි උනත් ඔවුන් කියන විදියට බ්ලොග් ලියන්න මම සූදානම් නැති නිසා දරුණු සිත් රිදවීම් එක්ක ඔවුන් එක්ක ඇයි හොඳයිකම් නවත්වන්න සිද්ධ උනා.

මම ආසම බ්ලොග් මගේ බ්ලොග් ලිපි ටිකක් මෙතන තියෙනවා.

ජනේලයක් වෙනුවෙන් ගෙදර මාරු කිරීම

නිදහස් හා විවෘත මෘදුකාංග ගැන බොහෝ දෙනෙක් නොදන්නා දේ

HSPA ගැන ලියූ ලිපිපෙළ

සිංහල සමඟින් Firefox portable 3.5

ඔය HSPA බ්ලොග් ලිපි ටිකට නම් සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා. මඩත් නොලැබුණා නෙවෙයි. බ්ලොග්කරණයේ ආනුභාවයෙන් කවදාවත් නොහිතපු විදියෙ අවස්ථාවන්ට මඟපෑඳුනා.   තවමත් ඒවා ලැබෙනවා. අලුත් යාළු‍වෝ ගොඩක් අඳුරගන්න අවස්ථාව ලැබුනා. එක එක විදියෙ පුද්ගලයින් අඳුරගත්තා. ඔන්ලයින් යාළු උන සමහර අය තාම හැබැහින් දැකල නෑ. (බ්ලොග්කරුවන්ගෙ හමුවෙදි බලාගමුකෝ    ) . බ්ලොග් ලිවිල්ල කොච්චර සැරට වැදුනද කිව්වොත් සමහර හරක් පට්ටි අයිති කාරයෝ මගේ photo එක ආයෙ සකස්කරන්න තර්ජනය කරන්න තරමටම දුරදිග ගියා.

මීට අමතරව සිංහල බ්ලොග්කරණයේදි හා බ්ලොග් කියවීමේදී admin බලය නැතිව යුනිකේත පාවිච්චි කිරීමට නොහැකි ගැටළුවට යම්තාක් දුරට හරි ප්‍රායෝගික විසඳුමක් ලබාදෙන්නත් මට පුළුවං උනා. ඉදිරියේදී ඒක තවදුරටත් දියුණු කරන්න බලාපොරොත්තුවෙනවා.

මුලින් bloggerට පින් සිද්ධවෙන්න බ්ලොග් ලිව්ව මම පස්සෙ මගේම කියල domain ‍එකකට එන්න ලැබීමත් ලොකු භාග්‍යයක්.

අවුරුද්දක් තිස්සේ මේ බ්ලොග් එක ලියන්න උදව් කරපු, උදැල්ල දාපු, කියවපු, මාව විවේචනය කරපු, මට බැන්න, මාව අගය කරපු කරපු/නොකරපු, මට හොරෙන් හරි මගේ බ්ලොග් එක කියවපු අය හැමෝටම ස්තුතිවන්ත වෙනවා. (හොරෙන් කියවන අය??? ඔව් ඔව්  එහෙම අයත් ඉන්නවා    )

blogger theme එක මාරු කරල අවුල් ආවද?
කලින් පෝස්ට් එකකින් blogger blog එකකට theme එකක් දාගන්න හැටි විස්තර කලානේ. මේ කියන්න යන අවුල් ටික නම් ‍ටිකක් බහුලව දකින්න පුළුවන්.

1. theme එක මාරුකලාට පසු කමෙන්ට් යොදන්න බැරිවීම.

විසඳුම.

1. blogger Dashboard වෙත පිවිසෙන්න.

2. එ‍හි අදාල බ්ලොග් එකට අදාලව ඊ‍ට යටින් ඇති settings වෙත පිවිසෙන්න.

3. comments tab එක click කරන්න.

4. එම tab එකේ පහලින් “Comment Form Placement” යටතේ මේ වගේ එකක් ඇති.

Full page

Pop-up window

Embedded below post

මේ අවුල එන්නෙ ගොඩක් වෙලාවට මෙතැන  “Embedded below post” කියල ලබාදුන්නාම. ඒ නිසා full page හරි pop-up window හරි ලබාදෙන්න. එතකොට ගැටලුව නිරාකරණය වෙයි.

2. post එකක් සමඟ දිස්වෙන දිනය/වේලාව දිස්විය යුතු ස්ථානයේ undefined ලෙස දිස්වීම.(උදාහරණයක්)

විසඳුම

1. blogger Dashboard වෙත පිවිසෙන්න.

2. එ‍හි අදාල බ්ලොග් එකට අදාලව ඊ‍ට යටින් ඇති layout වෙත පිවිසෙන්න.

3. blogposts කියල තියෙන කොටුවෙ පල්ලෙහා තියෙන edit link එක click කරන්න.

4. Post Page Options යටතේ තියෙන “at” කියල තියෙන තැන‍ පෝස්ට් කරපු දිනය වෙලාව පෙන්නන විදිය වෙනස් කරගන්න පුළුවන්. ඒක වෙනස් කර කර blog එකට ගිහින් බලන්න undefined යන්න නැතිවී post එකේ දිනය/ වේලාව පෙන්නන තුරු. ‍

පරිගණක ක්‍රීඩා සිංහලෙන්

elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කිරීම(2 කොටස)
කලින් පොස්ට් එකකින් elakiri.com ගැන කතාකලා කාටත් මතක ඇතිනේ. ඒකෙන් පස්සෙ elakiri සමහරු බ්ලොග්කරණයේ රස දැනිලා බ්ලොග් ලියන්නත් පටන් ගත්තා.   . elakiri admin ගේ කඩේ මල්ලිලා ටික එකම‍ දේ ආයෙ ආයෙ කියව කියව ඉන්නවට වැඩිය වෙන මුකුත්ම කියාගන්න බැරිඋනානේ.   . ‍

elakiri යේ එළකිරි ප්‍රවණතාවය

කලින් elakiri.com  ගැන ලියපු  පෝස්ට් එකට elakiri.com admin ‍ගෙන් පිළිතුරක් නොලැබින. කෙසේ උවද එම පෝස්ට් එකෙන් “එළකිරි” වෙනස්කම් කිහිපයක් දැකගන්නට ලැබුණි. ඒ admin ගේ උද්දච්ච ක්‍රියාකලාපයේ නම් නොවේ. elakiri members ලාගේ ක්‍රියාකලාපයේය. දැන් දැන් පෝස්ට් එකක් කොපි කරන විට එය උපුටා ගත් ස්ථානය සඳහන් කිරීම හොඳ ප්‍රවණතාවයකි. [යොමුව](මං හිතන්නෙ ඉන්දරේටත් මේ ගැන කියන්න කතාවක් ඇති    )

elakiri.com අපූරු පොලිසි පද්ධතිය

elakiri.com ප්‍රසිද්ධ කරවා ගැනීමට අනුන්ගේ බ්ලොග් කොපි කරනවා යැයි චෝදනා කලවිට elakiri admin කලේ කොපිකල මගේ පෝස්ට් එක ඉවත් කර දැමීමයි. මුලින් නිදහසට කරණු ලෙස ඉදිරිපත් කලේ මම හරියාකාරව elakiri policies අනුව ක්‍රියා නොකල නිසා එය ඉවත් නොකළ බවයි. පෝස්ට් එක ලියූ පසුව මම අමුතු දෙයක් සිදු නොකලද එය ඉවත් කර දමා ඇත. එතකොට elakiri admin කෝ  අර policies ද මොනවද.   . ඒව ඕන ඕන වෙලාවට වෙනස් කරගන්නව නේ. මාරයි බං.   .

කොපි කල බව දැන දැනත් තවත් බ්ලොග් සටහන් කොපිකරන ලද threads elakiri.comහි ඇත. කෝ ඒවට නැද්ද අර policies.   . හොටු පෙරාගෙන අඬනකොට මොන policies ද නේ බං?

කොපි කල අනිකුත් බ්ලොග් සටහන් ඉවත් නොකිරීමට තරම්ම ඔහු “සදාචාරවත්ය”.  අසාධාරණයට කතාකලවුන්ට අතින් පයින් සංග්‍රහ කිරීමට තර්ජන කිරීමට තරම්ම ඔහු සහ ඔහුගේ සගයින් “අහිංසකය”. තමන්ගේ සයිට් එකට බැන්න පසු හොටු පෙරාගෙන අඬ අඬා “මේවා අහවල් සයිට් එකේ කුමන්ත්‍රණ” යැයි කීමට තරම්ම ඔහු “පරම පවිත්‍රය”. තමන්ගේ සයිට් එකට බනින එවුන්ගේ බ්ලොග් එකට එල්ල කරන‍්නේ මගේ බ්ලොග් එකට කලාව‍ගේ කුනුහරුප වගුරවන බවට තර්ජන කිරීමට ඔහු සහ ඔහුගේ සගයින් “නිර්මලය”.

ඔන්න elakiri admin මේ ලින්ක් ටික  නං ඔයා බලන්නම ඕන.

google.lk (සිංහල) for elakiri admin

yahoo search for elakiri admin

google.lk (සිංහල) for elakiri

yahoo search for elakiri.com toy song four

google.lk search for elakiri block pass

elakiri.com blog වැඩකුත් පටන් අරගෙන කියල ආරංචියි.  ‍මේකත් බලන්න

(ඉහත ඇති සෙවුම් ප්‍රතිඵල මගේ බ්ලොග් එකට සෙනඟ එන හැටි පෙන්වන feedjit ඇසුරින් ලබාගත් ඒවා කිහිපයකි.)

පසුව ලියමි.

අවසන් නිගමනය.

elakiriයේ ඉදිරියටත් බ්ලොග් කොපි කිරීම සිදුවනු ඇති. adminට කුමන ආකාරයෙන් report කලද ‍ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනු ඇත.

එසේ ක්‍රියාමාර්ග නොගැනීමට හේතුන් ලෙස adminට හරි බිසී වීම ලෙස ඉදිරිපත් කරනු ඇත. හරි ආකාරයෙන් report නොකලා යයි චෝදනා කරනු ඇත. ඒවාට විරුද්ධව කතා කරන්නන් ඌරන්ගේ මඩ ප්‍රහාරවලට ලක්වීමට සිදුවනු ඇත.

මේ කොපි කරන ලද බ්ලොග් සටහන් කිහිපයකි.

http://www.elakiri.com/forum/showthread.php?t=212450

කොපි කර ඇත්තේ මෙතැනිනි

http://madurax86.comuv.com/?p=67

http://www.elakiri.com/forum/archive/index.php/t-84589.html

කොපි කර ඇත්තේ මෙතැනිනි

http://www.sinhalabloggers.com/what-is-a-blog

http://www.elakiri.com/forum/showthread.php?t=96125

කොපිකර ඇත්තේ මෙතැනිනි.

http://asipatha.blogspot.com/2008/08/delon-rapper-with-mission-best.html

(මෙයට යුරාජ් මහතා,

Uraj Deemantha Reply:

July 1st, 2009 at 12:30 am

මෙතන නම් බරපතල වැරැද්දක් සිදු වෙලා තියෙනවා…..!!

වැරැද්දක් කර, එය පිලිනොගැනීම, බොහොමත්ම ලැජ්ජා විය යුතු කාරණයක්…..!!

ලෙස පිළිතුරු ලබාදී තිබුනද එම thread එකද තවමත් එසේමය.

යුරාජ්ගේ බ්ලොග් එකේ  කමෙන්ට් පළකිරීම නතරවී ඇත.   ( පල්ලෙහා screen shot එක බැලුවාම යුරාජ් මහත්තයගෙ ඇත්ත තත්වය පෙනේවි.   )