Posted in මාර්තු 24, 2010 ¬ ප.ව. 9:55h.පහන්
පහුගිය දවස්වල ලංකාවේ අන්තර්ජාල පාරිභෝගිකයන්ට වැදගත් ආරංචි කිහිපයක්ම අසන්න ලැබුනා. එයින් එකක් අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ක්‍රියාපිළිවෙත කෙරෙහි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුවීම සහ lirneasia ආයතනය මඟින් පුළුල් පරස අන්තර්ජාල පහසුකම් පරීක්ෂා කිරීමට මෘදුකාංගයක් එලිදැක්වීම එයිනුත් විශේෂයි. පෙබරවාරි 13 වෙනිදා මේ මාතෘකාව සම්බන්ධයෙන් කතාබහක් lirneasia ආයතනයෙන් සංවිධානය කර තිබුනා. මේ හමුවට වැඩිපුරම සහභාගී උනේ [...]
Read the rest of this entry »
Airtel, Dialog, HSDPA, Mobitel, broadband, cplus, mobile broadbandadsl, Airtel, broadband, cplus, Dialog, HSDPA, HSPA, mobile broadband, Mobitel
Posted in මාර්තු 20, 2010 ¬ ප.ව. 10:01h.පහන්
මේකත් මම cplus සඟරාවට ලියපු ලිපියක් අද ලිපියට ප්‍රවේශයක් ලබාගන්න latency කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලාම පැහැදිලි කරන්නම්. අපි අපේ පරිගනකයෙන් වෙනත් පරිගනකයකට data යැව්වාම එයට ප්‍රතිචාරයක් ලැබෙන්න ගතවෙන කාලය round trip latency කියල හඳුන්වනවා. උදාහරණයක් විදියට මම google.com දෙන්න කියල browser එකට request එකක් කලාම එය කල වෙලාවේ ඉඳලා එයට ප්‍රතිචාරයක් විදියට google.com පිටුව දෙන්න [...]
Read the rest of this entry »
Airtel, Dialog, HSDPA, Mobitel, broadband, cplus, mobile broadbandadsl, Airtel, broadband, cplus, Dialog, HSDPA, HSPA, mobile broadband, Mobitel
Posted in මාර්තු 19, 2010 ¬ පෙ.ව. 9:36h.පහන්
මේක මම cplus magazine එකට ලියපු ලිපියක්. මේ ලිපිය ඇතුලු මා ඉතිරි cplus කලාප කිහිපයේදීම පුළුල් පරාස අන්තර්ජාල සම්බන්ධතා(broadband internet connections) ගැන ලිපි පෙළක් ලියන්න බලාපොරොත්තු වෙනවා. මේ ලිපි මාලාවේ මූලික අරමුණ අන්තර්ජාල සම්බන්ධතාවයක් තෝරාගන්නා ආකාරය ගැන මනා අවබෝධයක් ලබාදීමයි. ආරම්භක ලිපියෙන් ලංකාවේ ඇති අන්තර්ජාල සේවා සබඳතා වර්ග ගැන මා දැනුවත් කරන්නම්. ප්‍රධාන වශයෙන් ශ්‍රීලංකාවේ [...]
Read the rest of this entry »
HSDPA, broadband, cplus, mobile broadbandadsl, Airtel, broadband, cplus, Dialog, HSDPA, HSPA, mobile broadband, Mobitel
Posted in අගෝස්තු 25, 2009 ¬ පෙ.ව. 10:38h.පහන්
යාන්තමට හෙම්බිරිස්සාවක් තියාගෙන ආගන්තුකයා ඇතුළු අපි අටදෙනෙක් සල්ලි දාලා හිම කිරිම ( ඒ කිව්වෙ ice-cream)ලීටරයක්ම කෑමේ ප්‍රතිඵලයක් විදියට ලෙඩ උනා. ඊට පස්සෙ දවසෙම හොඳ රස්තියාදුවක් ගහල එනකොට රෑ 8යි වෙලාව. ඒකට හරියන්න දවස් දෙකතුනකටම බෝඩිමෙන් එලියටවත් බහින්න බැරිවෙන්න තෑග්ග හම්බ උනා. කම්මැලිකමෙන් බෝඩිමේ ඉන්නකොට නිකං හම්බවෙච්ච dialog සිම් එක මතක් උනා. නිකං කිව්වට මොකද reload [...]
Read the rest of this entry »
Posted in අගෝස්තු 9, 2009 ¬ පෙ.ව. 12:20h.පහන්
ඩයලොග් broadband ගැන මගේ අත්දැකීම් නම් හැමෝම දන්නවානේ. . ඊට පස්සෙ සිම්පල් ප්ලෑන් එකට මාරු වුනත් ඒකත් හරිගියේ නෑ. දැන් නං prepaid broadband වලිනුයි වැඩ.( මටනං ලාබම ප්ලෑන් එක මේක වගේ ) දැනට තියෙන packages එකින් එක ගැන මම දන්න විස්තර කියන්නම්කෝ. Dialog HSPA Package Monthly Rental Free Data Usage Per Month Charge Per Additional [...]
Read the rest of this entry »