Pahan's Diary| පහන්ගේ දින සටහන් » ensitip

Intro to google chrome
google chrome කියන්නෙ කෙටිකාලෙකින්ම ඉහල ජනප්‍රියතාවයක් ලබාගත්ත browser එකක්. සිම්පල් නිසා, රැම් භාවිතය අඩු නිසා, එක ටැබ් එකක් හිර උනොත් මුළු browser එකම crash නොවෙන යන ඒවා එහෙම වෙන්න හේතු වෙන්න ඇති.  ගොඩක් browser වල window එකෙන් වැඩිහරියක් අහුරගෙන ඉන්නේ menu bar, tool bar සහ title bar ආදිය. google chrome වල හැකි උපරිම පරිදි මේවා අඩුකරලා browsing area එක වැඩි කරන්න උත්සහ අරන් තියෙනවා. ඒක නිසාම  google chrome extesion developersලාට address bar එකේ සහ එයට සමාන්තරවම ඇති toolbar එකේ ඇති icons හැරුනු විට වෙනස් තැන් වල අනං මනං ගැජට් එකතු කිරීමට ඉඩදෙන්න google කට්ටිය වැඩි උනන්දුවක් නැහැ. chrome වල වැඩිය කට්ටිය වැඩිය අවධානය යොමු කරන්නේ නෑ කියලා හිතෙන features ටිකක් දැන් ලියන්නම්.

මම පුද්ගලිකව කැමතිම feature එකක් තමයි proxy settings auto detect කිරීම. මෑතක් වෙනකල්ම google chrome වල සිංහල පෙන්නන විදියෙ පොඩි පොඩි  අවුල් තිබුනා. දැන් නම් ඒවා නිවැරදි කරලා.

1. bookmark sync.

මේ සඳහා tools menu  එක click කර Synchronize my bookmarks. යන්න තෝරන්න. මේෙක වාසිය වෙන්නේ මම කොහේ ගියත් මම පාවිච්චි කරන්නේ google chrome නම් මගේ bookmark ලබාගන්න පුළුවන් වීම. මේ bookmark ටික google docs වල google chrome කියලා folder එකක save වෙන නිසා වෙන browser එකක් පාවිච්චි කලත් bookmarks ටික ඕන තැනක තියෙනවා.

2. extension ස්ථාපනයේදී browser එක restart කිරීමට අවශ්‍ය නොවීම. අනවශ්‍ය extensions එවෙලේම ඉවත් කල හැකිවීම.

3. extension update වීම අප නොදැනුවත්වම ස්වයංක්‍රීයවම සිදුවීම.

extensions

මේ බ්ලොග් එක කියවනවා නම් මේ ගැන නම් නොදැන ඉන්න විදියක් නැහැ.   extensions ගන්න මෙතැනට යන්න.

මේ මම පාවිච්චි කරන extensions ටික

1. RSS Subscription

feeds google bookmark වලට එකතු කරගන්න පහසුකමක් අවශ්‍ය නම් මේ වගේ එකක් පාවිච්චි කරන්න වෙනවා.

1. chrome bird, conwitter

දෙකම twitter clientsලා. පුද්ගලිකව මම chromed bird interface එකට කැමතියි. ඒත් conwitter වල auto complete සහ discussions පෙන්නන විදියටත් ආසයි. දෙකම සැරින් සැරේ පාවිච්චි කරන්වා.

2. adblock

කරදරකාරී වෙළඳ දැන්වීම් පොප්අප් ආදිය බ්ලොක් කරන්න පාවිච්චි කරන්න පුළුවනි.(ඇඩ් විතරයි ඈ   )

3. Chromicious (Delicious Bookmarks)

delicious social bookmarking පාවිච්චි කරනවා නම් වැදගත් වෙයි.

4. Facebook Purity

facebook එකේ home page feeds වල එක එක්කෙනා බල්ලො පූසො යවාගත්තුවා hide කරලා වැදගත් ඒවා විතරක් පෙන්නන්න මේකෙන් හදාගන්න පුළුවනි.

5. Slideshow

picasa, facebook photo නිතර බලනවා නම් මේක හොඳයි.

6. webpage screenshot

page එකක සම්පූර්ණ screenshot එකක් කරදරයක් නැතිව ගන්න මේකෙන් පුළුවනි.

7. chrome page reader

දැන් බල බල ඉන්න page එක කවුරු හරි සද්දෙට කියවනවා නම් කොහොමද?. එහෙම එකක් ඕන නම් මේක දාගෙන බලන්න.

8. ChromeReminders

අමතක වෙන වැඩ ලියලා දීලා chromeට කියන්න මතක් කරන්න කියලා

9. censitip

මේක මම හදපු එකක් නිසාම පාවිච්චි කරනවා නෙවෙයි. මගේ වැඩ ලේසි කරගන්නත් එක්ක හදාගත්තු එකක්. සැර ඉංග්‍රීසි වචනයක් ඩබල් ක්ලික් කලාම ඒකෙ සිංහල තේරුම tooltip එකක් විදියට දෙනවා. වැඩි විස්තර.

10. CReader

සිංහල බ්ලොග් පහසුවෙන් කියවන්න. වැඩි විස්තර.

11.  qschrome

qsFOX වල chrome version එකේ beta version එකක්  . වැඩි විස්තර.

ensitip for google chrome – censitip – popup dictionary
ensitip ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති. firefox වල  browse කරන කොට අමාරු වචනයක් ආවාම උදව්වට එන්නේ මෙයා තමයි. මම දැන් firefox භාවිතේ ටික ටික අඩු කරලා google chrome තමයි ගොඩක්ම පාවිච්චි කරන්නේ. ensitip නැති එක නං ලොකු අඩුපාඩුවක් කියලා දැනුනා. ඉතිං, මම පටන් ගත්තා censitip develop කරන්න. මුල ඉඳන්ම චමිල මේ වැඩේ ගැන දැනං හිටියා. තනියම කරන්නෙ නැතුව චමිලට දුන්නා database handle කරන්න. ensitip කියන්නෙ GPL බලපත්‍රය යටතේ තිබෙන එකක් නිසා ඒකෙ database එකම censitip වලට භාවිතා කලා. ඔය database එක ගන්න හැටි පෙන්නල දුන්නෙ රවින්ද මල්ලි. (deb file එකක් editor  එකකින් open කරන්න විතරයි තිබුනේ.ඒත් අපිට ඒක මතක් උනේ නෑනෙ දෙයියනේ   ). කොහොම උනත් චමිලට මට වඩා විභාගෙ subjects වැඩි නිසා මේ වැඩේ ටික ටික කල්ගියා. ඉතිං ආයෙ ඡන්දෙට නිවාඩු ලැබුණු දවසක් දෙකක්  අල්ලලා මමම වැඩේට අතගැහුවා. database වැඩේ හිතුවට වැඩිය සෑහෙන්න අමාරු උනා.  . කොහොම හරි වැඩේ ඉවරකලා කියමුකෝ.  වචනයක් double click කලාම තමයි censitip වැඩ කරන්න පටන්ගන්නෙ. ඒ ‍popup එකක් විදියට පෙන්නාවි(තිරපිටපත බලන්න)

මෙතැනින් බාගත කරගන්න(download). කිලෝබයිට් 7ක් විතරයි වැයවෙන්නේ. censitip extension එකට කැමති නම් rating එකක් add කරන්නත් අමතක නරන්න එපා

වැදගත්: censitip භාවිතා කරනවිට ඔබ අන්තර්ජාලයට සම්බන්ද වී සිටිය යුතුයි. ඉදිරි versions මඟින් මේ සීමාව ඉවත් කරන්න උත්සහ කරන්නම්.