Tag: sinhalasoftware.com
සියලු සිංහල මෘදුකාංග එකම තැනකට – sinhalasoftware.com
ජනවාරි 3rd, 2010, ප්‍රතිචාර 20
දැන් දැන් වැඩි වැඩියෙන් සිංහල මෘදුකාංග(software ) සහ ප්ලගීන(plugins)බිහිවෙන්න පටන් අරගෙන. ඒත් අපි සමහර වෙලාවට දන්නෙවත් නෑ මෙහෙම එකක් තියෙනවා කියල. නැත්තම් software එකක් තියෙනවා කියලා දන්නවා ඒත් බාගත කරගන්න (download) යන්න ඕන කොතැනටද කියලා අපි දන්නෙ නෑ. . මේ ගැටලුවට පිළියමක් විදියටයි sinhalasoftware.com ආරම්භවෙන්නේ.
සිංහල මෘදුකාංග ගැන දැනුවත් කරන්න, අවශ්‍ය නම් අපට හැකි [...]







