Posts Tagged ‘spam’

මෙන්න twitter spamming

වැඩි විස්තර ඕනෙ නැහැ මේක බලන්නකෝ.  ටිකක් දිගයි. . twitter කරන අයට නම් ගොඩක් වැදගත්වෙයි. අද බුධාජීව කවදාවත් නැතිව twitter msg එකක් එවලා. gtalk  තියෙද්දි මොකද මේ සංකීර්ණ ප්ලෑන් වලින් එන්නෙ කියල ඇහැව්වා. me: බාධා කරනවට සොරි. මට twitter direct msg එකක් එවුවද? budhajeewa: ආයිබෝන්.නෑ ඇයි ? me: ඇහ්? මම මේල් එකක් එවන්නං.  බලපං budhajeewa: [...]

Read the rest of this entry »
 

Page optimized by WP Minify WordPress Plugin